• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔක්සිජන් අරන් ශක්ති දිවයිනට

23 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගිය 17 වනදා ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති ‍නෞකාව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීය.

පවත්නා වසංගත තත්වය හමුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය නාවික හමුදාව මගින් සිදු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් නාවික හමුදාධිපති වෙත උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා නාවික හමුදාව විසින්ප ශක්ති නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත් කර හරින ලද අතර, අගෝස්තු 18 දින ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟාවූ නෞකාව, සායනික ඔක්සිජන් තොගය ලබා ගැනීමෙන් පසු නැවත 20 වන දින ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට කොළඹ වරාය බලා ගමන් අරඹා 22 වන දින මෙලෙස එම සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව, ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව මඟින් මෙලෙස රැගෙන එන ලද සායනික ඔක්සිජන් තොගය කොළඹ වරාය වෙත ගොඩබෑමෙන් අනතුරුව නැවතත් එම නෞකාව (24) තවත් සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

තවද, සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂමව සිදු කිරීම සදහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපතිගෙන් සෘජුවම සිදු කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගත් ඉන්දියානු නාවික හමුදාවේ ශක්ති නෞකාවද 22 වන දින පස්වරුවේ දී කොළඹ වරායට සේන්දු විය.

පවතින වසංගත තත්වය හමුවේ මෙරටට අවශ්‍ය සායනික ඔක්සිජන් කඩිනමින් ලබා ගැනීම සඳහා මෙම සේවාව අවශ්‍යතාවය මත ඉදිරියටත් කාර්යක්‍ෂමව සිදු කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාව සුදානමින් සිටී.

 

 

 

 

 

 

SLNS Shakthi carrying medical grade oxygen from India arrives at port of Colombo

Sri Lanka Naval Ship (SLNS) Shakthi which left the Trincomalee harbour for the port of Chennai, Indian on 17th August 2021, for a shipment of medical-grade oxygen ordered from India, arrived at the port of Colombo, with approx. 40 tons of oxygen, in the midnight on 22nd August 2021

His Excellency the President directed Commander of the Navy to seek out arrangements to swiftly transport medical grade oxygen, ordered from India, for the treatment of COVID-19 patients in hospitals. In response to the presidential directives, the Navy joined this effort to augment the supply chain for the country’s need of medical grade oxygen and dispatched SLNS Shakthi to the port of Chennai to bring a similar shipment on 17th August. The ship made her port call in Chennai on 18th August and set sail to Colombo on 20th August with the shipment of medical grade oxygen amounting to approx. 40 tons.

Upon unloading the containers of oxygen at Colombo harbour, SLNS Shakthi is scheduled to sail to the port of Chennai again tomorrow (24th August) for another shipment of medical-grade oxygen.

In the same vein, the Indian Naval Ship (INS) Shakti rushed to Sri Lanka with approx. 100 tons of oxygen, in response to a call of Commander of the Navy Vice Admiral Nishantha Ulugetenne from Chief of Naval Staff of India, also arrived at the port of Colombo on the evening of 22nd August.

Further, Sri Lanka Navy is prepared to make its contribution to go ahead with this service as needed, to make sure expeditious supply of medical grade oxygen for COVID-19 treatment.

 

Post Views: 1
Previous Post

ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු

Next Post

අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් සමූදායක් තිබෙනවා – ජනපති

editor

editor

Next Post

අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් සමූදායක් තිබෙනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved