• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් එන්තත්කරණයට පැමිණි අනුරාධපුර ජනතාවට බර්ටි පදනමින් යෝගට් දෙයි

31 August 2021
in වෙනත්

කොවිඩ් -19 පාලනය වෙනුවෙන් සිදු කෙරෙන එන්නත්කරණ ජාතික වැඩසටන සදහා අද(31) අනුරාධපුර නගරයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන ජනතාව වෙත යෝගට් ලබා දීම බර්ටි දිසානායද පදනම මගින් සිදු කෙරිණි.

අනුරාධපුර ශීක්ෂණ රෝහල, අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය හා ම.නු.ප ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය යන මධ්‍යස්ථානයන්හී අද(31) දින 5000 කට ආසන්න පිරිසක් වෙත එන්නත්කරණ කටයුතු සිදු කෙරුණු අතර, එන්නත්කරණ මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දැක ගත හැකි විය.

එලෙස පෝලිම් වල රැදී සිට එන්නත්කරණය සිදු කර ගන්නා ජනතාවගේ මහන්සිය නිවා දැමීම වෙනුවෙන් යෝගට් ලබා දීම බර්ටි දිසානායක පදනමේ සභාපති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අදහසක් අනුව බර්ටි දිසානායක පදනම මගින් සිදු කරනු ලැබීය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම පරිත්‍යාගයන් සිදු කෙරිණි.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 20
Previous Post

මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොවිඩ් රෝහලක් බවට පත් කෙරේ

Next Post

ඔක්සිජන් නැතිව කිසිදු රෝගියෙකුට මියැදෙන්න ඉඩ දෙන්නේ නෑ – ඇමති කෙහෙලිය

editor

editor

Next Post

ඔක්සිජන් නැතිව කිසිදු රෝගියෙකුට මියැදෙන්න ඉඩ දෙන්නේ නෑ - ඇමති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved