• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” වෙළඳ ප්‍රදර්ශනය

15 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොල් සංවර්ධන අධිකාරියේ (CDA) අරමුදල් යටතේ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කොට ප්‍රවර්ධනය කරන ලද “HI Japan” වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට තානාපතිවරයා සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන මෙම ප්‍රදර්ශන කුටිය තුළින් විදහා දැක්විණි.

මෙම නිෂ්පාදන පරාසයට පොල්තෙල්, වර්ජින් පොල්තෙල්, එම්.සී.ටී. තෙල්, පිටි කළ පොල්, වියළන ලද පොල්, කුඩා පොල් කැබලි, පොල් කිරි, පොල් කිරිපිටි, පොල් පැණි, සිරප් සහ ක්‍රීම් යනාදිය ඇතුළත් වේ. පොල් විනාකිරි, ඇමයිනෝ, පොල් බටර්, සීනි, පොල් වතුර සහ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන වැනි නව නිෂ්පාදන ද මෙහිදී විදහා දැක්විණි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අතරින් වඩාත් ජනප්‍රිය නිෂ්පාදන වන වර්ජින් පොල්තෙල්, පිටි කළ පොල් සහ වියළන ලද පොල් සම්බන්ධයෙන් ශක්‍යතා සහිත ජපන් ගැනුම්කරුවන්ගෙන් විමසීම් 60 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශන කුටියට ලැබිණි.

Post Views: 36
Previous Post

දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කලත් ශ්‍රී ලංකාව ඒ අයට ඉහළ අවධානයක් යොමු කළා -සෞඛ්‍ය ඇමති

Next Post

අවුරුදු 5 කට බලයට එන අයට බෑ ජාතික සම්පත් වගකීම් විරහිතව අවභාවිත කරන්න

editor

editor

Next Post

අවුරුදු 5 කට බලයට එන අයට බෑ ජාතික සම්පත් වගකීම් විරහිතව අවභාවිත කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

27 November 2025
මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

27 November 2025
ජලයෙන් යටව ගිය මාර්ගයන් මෙන්න

ජලයෙන් යටව ගිය මාර්ගයන් මෙන්න

27 November 2025
ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි – අධි ගංවතුර තත්වයකට රතු එළි

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි – අධි ගංවතුර තත්වයකට රතු එළි

27 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

27 November 2025
මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

27 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved