• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සෙලාන් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කරයි

25 February 2022
in ව්‍යාපාර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදා වී ඇති නව ව්‍යාපාර අවස්ථා මෙන්ම ව්‍යාපාරකරණය තුළ මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් 2022 මාර්තු 6 වැනිදා පස්වරු 4 සිට 5.30 දක්වා විශේෂ අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කිරීමට, සුහද හදක් ඇති දේශීය බැංකුව වන, සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

ලංකා වාණිජ මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රය හා එක්ව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී කාන්තා ව්‍යවසායිකාවන්ට වැදගත්වන මාතෘකා ගණනාවක් යටතේ පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම යනුවෙන් නම්කර ඇති මෙම අන්තර්ජාල වැඩමුළුවට, සෙලීන් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සෙලීනා පීරිස්, ගෝල්ඩන් ස්ටාර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නාමලී වික්‍රම, කිඹුලා කිතුල් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චංචලා ගුණවර්ධන, හඳුන් විලාස් ඇන්ඩ් රෙස්ටොරන්ට්ස්හි විධායක අධ්‍යක්ෂිකා නයෝමි හඳුන්නෙත්ති සහ සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ශාඛා ණය, ප්‍රබෝධා රාජපක්ෂ යන මහත්මීහු සම්පත් දායිකාවෝ ලෙස එක්වෙති.

දේශීය ව්‍යවසායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිබඳ කැපවන සෙලාන් බැංකුව, කාන්තා ව්‍යවසායිකයින් සවිබල ගැන්වීම තුළින් සමස්ත ආර්ථික සංවර්ධනයක් අත්කරගත හැකි බවට විශ්වාසය තබන දේශීය බැංකුවකි. එමෙන්ම ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමනට මඟපෙන්වමින් ඔවුන්ට අත්වැලක් සැපයීමට ද සෙලාන් බැංකුව ඉදිරිපත්ව සිටියි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙබඳු හරවත් සහ ප්‍රයෝජනවත් වෙබ් සම්මන්ත්‍රණයක් සංවිධාන කිරීමට තීරණය කර ඇත්තේ ද එබැවිනි.

කොවිඩ් කාලසීමාවෙන් පසු උදාවී ඇති නව ව්‍යවසාය අවස්ථා පිළිබඳ කාන්තාවන්ට පුළුල් අවබෝධයක් පිරිනමන අතරතුර, ව්‍යවසාය කටයුතු කළමනාකරණය කරගැනීම පිළිබඳ ද ඔවුන්ට වැදගත්වන ප්‍රායෝගික තොරතුරු රැසක් මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙම අන්තර්ජාල වැඩමුළුවට ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ දුරකතන අංකය [email protected] වෙත යොමු කරන්න. නැතහොත්, පහත QR කේතය ස්කෑන් කරන්න. වැඩි විස්තර සඳහා 011 200 88 88 අමතන්න.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

 

පිටපත -PR

Post Views: 33
Previous Post

කුසලතා සහ තාක්ෂණික දැනුම ලබා දෙමින් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැතිනි සිතා

Next Post

“සිනමා ජාතික ප්‍රතිපත්තිය”අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

editor

editor

Next Post

“සිනමා ජාතික ප්‍රතිපත්තිය”අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
රුසියාවේ සටන් වැදීම සඳහා  උතුරු කොරියානු හමුදා  50,000ක් යෙදවීමට සූදානම්

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

9 August 2026
ගාසා තත්ත්වය සම්බන්ධයෙන්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලකුණු 15ක  සාම සැලැස්ම ඊශ්‍රායලය  ප්‍රතික්ෂේප කරයි

ගාසා තත්ත්වය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලකුණු 15ක සාම සැලැස්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

9 August 2026
ස්වදේශික ප්‍රජාවට  නීතිමය හැඳුනුම්පත් ලබාදීමට  නව පියවරක්

ස්වදේශික ප්‍රජාවට නීතිමය හැඳුනුම්පත් ලබාදීමට නව පියවරක්

9 August 2026

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
රුසියාවේ සටන් වැදීම සඳහා  උතුරු කොරියානු හමුදා  50,000ක් යෙදවීමට සූදානම්

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

9 August 2026
ගාසා තත්ත්වය සම්බන්ධයෙන්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලකුණු 15ක  සාම සැලැස්ම ඊශ්‍රායලය  ප්‍රතික්ෂේප කරයි

ගාසා තත්ත්වය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලකුණු 15ක සාම සැලැස්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

9 August 2026
ස්වදේශික ප්‍රජාවට  නීතිමය හැඳුනුම්පත් ලබාදීමට  නව පියවරක්

ස්වදේශික ප්‍රජාවට නීතිමය හැඳුනුම්පත් ලබාදීමට නව පියවරක්

9 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
රුසියාවේ සටන් වැදීම සඳහා  උතුරු කොරියානු හමුදා  50,000ක් යෙදවීමට සූදානම්

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

9 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

peed Cache plugin is installed!'=>'LiteSpeed Cache plugin is installed!','Debug Log'=>'Debug Log','Admin IP Only'=>'Admin IP Only','The Admin IP option will only output log messages on requests from admin IPs listed below.'=>'The Admin IP option will only output log messages on requests from admin IPs listed below.','Specify how long, in seconds, REST calls are cached.'=>'Specify how long, in seconds, REST calls are cached.','The environment report contains detailed information about the WordPress configuration.'=>'The environment report contains detailed information about the WordPress configuration.','The server will determine if the user is logged in based on the existence of this cookie.'=>'The server will determine if the user is logged in based on the existence of this cookie.','Note'=>'Note','To test the cart, visit the %sFAQ%s.'=>'To test the cart, visit the %sFAQ%s.','After verifying that the cache works in general, please test the cart.'=>'After verifying that the cache works in general, please test the basket.','When enabled, the cache will automatically purge when any plugin, theme or the WordPress core is upgraded.'=>'When enabled, the cache will automatically purge when any plugin, theme or the WordPress core is upgraded.','Purge All On Upgrade'=>'Purge All On Upgrade','Product Update Interval'=>'Product Update Interval','Determines how changes in product quantity and product stock status affect product pages and their associated category pages.'=>'Determines how changes in product quantity and product stock status affect product pages and their associated category pages.','Always purge both product and categories on changes to the quantity or stock status.'=>'Always purge both product and categories on changes to the quantity or stock status.','Do not purge categories on changes to the quantity or stock status.'=>'Do not purge categories on changes to the quantity or stock status.','Purge product only when the stock status changes.'=>'Purge product only when the stock status changes.','Purge product and categories only when the stock status changes.'=>'Purge product and categories only when the stock status changes.','Purge categories only when stock status changes.'=>'Purge categories only when stock status changes.','Purge product on changes to the quantity or stock status.'=>'Purge product on changes to the quantity or stock status.','Htaccess did not match configuration option.'=>'.htaccess did not match configuration option.','If this is set to a number less than 30, feeds will not be cached.'=>'If this is set to a number less than 30, feeds will not be cached.','Specify how long, in seconds, feeds are cached.'=>'Specify how long, in seconds, feeds are cached.','Default Feed TTL'=>'Default Feed TTL','Failed to get %s file contents.'=>'Failed to get %s file contents.','Disabling this option may negatively affect performance.'=>'Disabling this option may negatively affect performance.','Invalid login cookie. Invalid characters found.'=>'Invalid login cookie. Invalid characters found.','WARNING: The .htaccess login cookie and Database login cookie do not match.'=>'WARNING: The .htaccess login cookie and Database login cookie do not match.','Invalid login cookie. Please check the %s file.'=>'Invalid login cookie. Please check the %s file.','The cache needs to distinguish who is logged into which WordPress site in order to cache correctly.'=>'The cache needs to distinguish who is logged into which WordPress site in order to cache correctly.','There is a WordPress installed for %s.'=>'There is a WordPress installed for %s.','Example use case:'=>'Example use case:','The cookie set here will be used for this WordPress installation.'=>'The cookie set here will be used for this WordPress installation.','If every web application uses the same cookie, the server may confuse whether a user is logged in or not.'=>'If every web application uses the same cookie, the server may confuse whether a user is logged in or not.','This setting is useful for those that have multiple web applications for the same domain.'=>'This setting is useful for those that have multiple web applications for the same domain.','The default login cookie is %s.'=>'The default login cookie is %s.','Login Cookie'=>'Login Cookie','More information about the available commands can be found here.'=>'More information about the available commands can be found here.','These settings are meant for ADVANCED USERS ONLY.'=>'These settings are meant for ADVANCED USERS ONLY.','Current %s Contents'=>'Current %s Contents','Advanced'=>'Advanced','Advanced Settings'=>'Advanced Settings','Purge List'=>'Purge List','Purge By...'=>'Purge By...','URL'=>'URL','Tag'=>'Tag','Post ID'=>'Post ID','Category'=>'Category','NOTICE: Database login cookie did not match your login cookie.'=>'NOTICE: Database login cookie did not match your login cookie.','Purge url %s'=>'Purge URL %s','Purge tag %s'=>'Purge tag %s','Purge category %s'=>'Purge category %s','When disabling the cache, all cached entries for this site will be purged.'=>'When disabling the cache, all cached entries for this site will be purged.','NOTICE'=>'NOTICE','This setting will edit the .htaccess file.'=>'This setting will edit the .htaccess file.','LiteSpeed Cache View .htaccess'=>'LiteSpeed Cache View .htaccess','Failed to back up %s file, aborted changes.'=>'Failed to back up %s file, aborted changes.','Do Not Cache Cookies'=>'Do Not Cache Cookies','Do Not Cache User Agents'=>'Do Not Cache User Agents','This is to ensure compatibility prior to enabling the cache for all sites.'=>'This is to ensure compatibility prior to enabling the cache for all sites.','Network Enable Cache'=>'Network Enable Cache','NOTICE:'=>'NOTICE:','Other checkboxes will be ignored.'=>'Other checkboxes will be ignored.','Select "All" if there are dynamic widgets linked to posts on pages other than the front or home pages.'=>'Select "All" if there are dynamic widgets linked to posts on pages other than the front or home pages.','List of Mobile User Agents'=>'List of Mobile User Agents','File %s is not writable.'=>'File %s is not writable.','JS Settings'=>'JS Settings','Manage'=>'Manage','Default Front Page TTL'=>'Default Front Page TTL','Notified LiteSpeed Web Server to purge the front page.'=>'Notified LiteSpeed Web Server to purge the front page.','Purge Front Page'=>'Purge Front Page','Example'=>'Example','All tags are cached by default.'=>'All tags are cached by default.','All categories are cached by default.'=>'All categories are cached by default.','To do an exact match, add %s to the end of the URL.'=>'To do an exact match, add %s to the end of the URL.','The URLs will be compared to the REQUEST_URI server variable.'=>'The URLs will be compared to the REQUEST_URI server variable.','Select only the archive types that are currently used, the others can be left unchecked.'=>'Select only the archive types that are currently used, the others can be left unchecked.','Notes'=>'Notes','Use Network Admin Setting'=>'Use Network Admin Setting','Disable'=>'Disable','Enabling LiteSpeed Cache for WordPress here enables the cache for the network.'=>'Enabling LiteSpeed Cache for WordPress here enables the cache for the network.','Disabled'=>'Disabled','Enabled'=>'Enabled','Do Not Cache Roles'=>'Do Not Cache Roles','https://www.litespeedtech.com'=>'https://www.litespeedtech.com','LiteSpeed Technologies'=>'LiteSpeed Technologies','LiteSpeed Cache'=>'LiteSpeed Cache','Debug Level'=>'Debug Level','Notice'=>'Notice','Term archive (include category, tag, and tax)'=>'Term archive (include category, tag, and tax)','Daily archive'=>'Daily archive','Monthly archive'=>'Monthly archive','Yearly archive'=>'Yearly archive','Post type archive'=>'Post type archive','Author archive'=>'Author archive','Home page'=>'Home page','Front page'=>'Front page','All pages'=>'All pages','Select which pages will be automatically purged when posts are published/updated.'=>'Select which pages will be automatically purged when posts are published/updated.','Auto Purge Rules For Publish/Update'=>'Auto Purge Rules For Publish/Update','Default Public Cache TTL'=>'Default Public Cache TTL','seconds'=>'seconds','Admin IPs'=>'Admin IPs','General'=>'General','LiteSpeed Cache Settings'=>'LiteSpeed Cache Settings','Notified LiteSpeed Web Server to purge all LSCache entries.'=>'Notified LiteSpeed Web Server to purge all LSCache entries.','Purge All'=>'Purge All','Settings'=>'Settings','Support forum'=>'Support forum']];