• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරකයින් අපහසුතාවයට පත් කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – ඇමැති ප්‍රසන්න

28 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරටට පැමිණ සිටින සංචාරකයන් අපහසුතාවයට පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලිස්පතිවරයා වෙත ලිපියක් ‍යවමිකි.

මෙරටට පැමිණි සංචාරකයන්ට සිදුවූ විවිධ අතවර හා පීඩා කිරී‍මේ සිද්ධීන් කිහිපයක් පසුගිය දින කිහිපය තුල මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පල විය. කොරෝනා වසංගත තත්වයෙන් පසුව සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත් වෙමින් පවතින වකවානුවක මෙවැනි සිද්ධීන් සංචාරක ව්‍යාපාරයට ද බාධා වියහැකි බව ඇමතිවරයාගේ අදහසයි.

අදාල සිද්ධීන් හේතුවෙන් රටේ ප්‍රතිරූපයටත් සංචාරක කර්මාන්තයටත් සිදුවන හානිය තරමක් හෝ නිවැරදි කල හැක්කේ මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවද පෙන්වා දෙන ඇමතිවරයා මේ පිලිබද විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන්නැයි ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර මේ වසරේ පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 27 තුල මෙරටට සංචාරකයන් 93,582ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි 27 වෙනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 175,909 කි. පසුගිය 2021 වසරේදී මෙරටට සංචාරකයන් 194,495 දෙනෙකු පැමිණ ති‍බේ.

Post Views: 3
Previous Post

විදුලිය විසන්ධිවිම නිසා ගැටලු රැසක්  

Next Post

මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නැහැ – අගමැති

editor

editor

Next Post

මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන යුගයක් මීට පෙර තිබුණෙ නැහැ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

TikTok සමාගමෙන් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහාය

17 July 2025
ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

ජාතික පුරවැසි පක්ෂ රැලියට මැර පිරිස් පහර දෙයි – තිදෙනෙක් මරුට

17 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

වෙළදසැලේ ඇති වූ මහා ගින්නෙන් පුද්ගලයන් 60ක් මිය ගිහින්

17 July 2025
කුඹුරකට විසි වූ දරු සෙනෙහස

කුඹුරකට විසි වූ දරු සෙනෙහස

17 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved