27 April 2024
#දේශීය

විදුලිය විසන්ධිවිම නිසා ගැටලු රැසක්  

පැය කිහිපයක් විදුලිය විසන්ධි කිරිම නිසා මාතලේ සහ ඒ අවට නගරවල ඇති වෙළදසැල්වල ශිතකරණ තුළ තබන ආහාර වර්ග විනාශ වි යන බව වෙළදසැල් හිමියෝ පවසයි.

පැය කිහිපයක් විදුලිය විසන්ධි විම හේතුවෙන් ශිතකරණ තුළ ඇති කිරි,මස්,ඇතුලු ආහාර වර්ග පිළිණු වන බවත් මේ තත්වය හේතුවෙන් ඒවා අලෙවි කර ගැනිමට නොහැකි විම නිසා තමන් අපහසුතාවයට පත්වන බවද වෙළදැසල් හිමියෝ පවසයි.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව ශිතකරණ තුළ ඇති ආහාර ද්‍රව්‍ය මිලදිගැනිම් ප්‍රතික්ෂේප කරන බවත් මේ නිසාද තමන් අපහසුතාවයට පත්වන බවද වෙළදසැල් හිමියෝ පවසයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *