• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්

21 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2019 අප්‍රේල් 01 වෙනි දින සිට 2021 දෙසැම්බර් 31 දින දක්වා මාස 32 කාලයකට අධිකාරියට ගෙවිය යුතු හිග සංචාරක බදු මුදල් ගෙවිම සදහා දඩ මුදල් රහිතව වසර 02 ක සහන කාලයක් ලබාදීමට කටයුුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

2019 පාස්කු ප්‍රහාරය හා 2019 අග භාගයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාාපාරය පත් වු දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පැවසිය.

පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද එය සම්පුර්ණයෙන් ම යථාතත්ත්වයට පත්වීම සදහා ගත විය හැකි කාලය ද සැලකිල්ලට ගෙන මෙම සහන කාලය ලබාදීමට කටයුතු කළ බව ද ඇමතිවරයා කියා සිටියේය.

මීට පෙර සංචාරක සංවර්ධන බද්ද අය කිරිම සදහා ලබා දි තිබු සහන කාලය ඉකුත් වි ඇති බැවින් ඒ වෙනුවට නව සැලැස්මක් හදුන්වා දෙන ලෙස සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් දිගින් දිගටම කළ ඉල්ලීම සළකා බලා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු බව ද ඇමතිවරයා පවසයි.

මේ අතර මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 250,000 ඉක්මවා ඇතැයි ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මාර්තු මාසයේ මුල් දින 19 තුළ මෙරටට සංචාරකයන් 67,898 දෙනෙකු පැමිණ තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 ක් වු අතර පෙබරවාරි මාසයේ දි සංචාරකයන් 96,507 ක් පැමිණ තිබිණි.

මාර්තු මාසයේ මුල් දින 19 තුළ මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 14,942 කි. රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 7,092 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 7,055 ක් පැමිණ තිබේ. සංචාරකයන් 6,348 දෙනෙකු ජර්මනියෙන් පැමිණ ඇත. ප්‍රංශය, පෝලන්තය, කසකස්ථානය, ඇමෙරිකාව, කැනඩාව හා චෙක් රාජ්‍යය පසුගිය දින 19 මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණි රටවල් බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 2
Previous Post

ජාතික නාමල් උයන ආරක්ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන්ගේ අපමණ කැපවීම නිසයි – අගමැති

Next Post

රුපියල් 20ක වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක්

editor

editor

Next Post

රුපියල් 20ක වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved