• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරියේදී සොබාදනවි” මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව ඇමැතිනි පවිත්‍රා කියයි

24 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාධනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන, “සොබාදනවි” ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඊයේ (22) පස්වරුවේ පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

නිසි කලට මෙම බලාගාරය ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවෙන්නට ඉඩතිබුණා යැයි අමාත්‍යවරිය කියා සිටියේය.

මෙගාවොට් 350 ක ධාරිතාවයකින් සමන්විත කෙරවලපිටිය ප්‍රශෙයේ ඉදිවන සොබාදනවි ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය මේවන විට ඉදිකිරීම් මට්ටමේ පවතී. මීට වසර ගණනාවකට පෙර ඉදිකිරීමට යෝජිත වූ මෙම බලාගාරය, නොයෙකුත් හේතූන් මත මේ දක්වා ඉදිකිරිම් කටයුතු ප්‍රමාදවී තිබේ.

නව රජයට බලයට පත්වීමත් සමගින් මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකිවූ අතර 2023 වසර වනවිට මෙහි පළමු අදියර ඉදිකිරීම් කටයුතු නිමකර මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති අතර මෙහි දෙවන අදියර 2024 වසර වනවිට නිමකර සම්පූර්ණ ධාරිතාවයවන මෙගාවොට් 350 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කොට ඇත. මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ලක්දනවි සමාගමේ සභාපති යූ.ඩී. ජයවර්ධන, ප්‍රධාන විධායක නිලධාරි එම්.ජේ.එම්.එන්. මරික්කාර්, නියොජ්‍ය විධායක නිලධාරී ධම්මික නානායක්කාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 24
Previous Post

සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්

Next Post

අපි සංවේදී ආණ්ඩුවක් .. සමාවෙන්න – ඇමැති මහින්දානන්ද

editor

editor

Next Post

අපි සංවේදී ආණ්ඩුවක් .. සමාවෙන්න - ඇමැති මහින්දානන්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved