• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උකුවෙල ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනයට විජලන වැඩසටහනක්

8 June 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

උකුවෙල ,නාගොල්ල ආදර්ශ ගම්මාන වැඩසටහන වෙනුවෙන් විජලිත ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන ව්‍යාපෘතියේ “මිහිපිට දිනන්නී”ව්‍යවසායක සමිති සාමාජිකයන් සදහා වෙළදපොල හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත්දා උකුවෙල සණස ගොවිපල පරිශ්‍රයේ දී සාර්ථක ව අවසන් විය.

උකුවෙල ප්‍රාදේශීය මහලේකම් එස්.එන්.කේ.සේරසිංහ මහත්මියගේ පුර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම ඇතිව ක්‍රියාත්මක වන මෙම විශේෂ වැඩසටහන වෙනුවෙන් උකුවෙල කොට්ඨාසයේ සාර්ථක විජලිත ආහාර නිෂ්පාදන ආයතනයක් වන Shakya – A Ceylon Food Company ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂිකා සන්ධ්‍යා වීරකෝන් මහත්මිය සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

වස විෂ නොමැති, දේශීය,ස්වභාවික ආහාරමය හා ඖෂධීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් උසස් පෝෂණයෙන් යුක්ත විජලිත ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු වල නියැලෙන Shakya – A Ceylon Food ආයතනයේ ව්‍යාපාර අත්දැකීම් සමගින් විජලිත ආහාර නිෂ්පාදන සදහා වන වර්තමාන දේශීය හා විදේශීය වෙළදපොල අවස්ථා පිළිබදව ව්‍යවසායකයන් දැනුවත්කිරීම හා නිෂ්පාදිත සාම්පල හදුන්වාදීම ද සිදුකරන ලදි.

විශේෂයෙන් ම මේ මොහොත වනවිට අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය තුළින් ම නව්‍ය ව්‍යාපාර අදහස් ජනිත කර ගනිමින් තමාගේ හා සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවීමේ වැදගත්කම පෙන්වා දුන් අතර ස්වභාවික පරිසරය තුළ සුලබ කොස්,දෙල්,ම‍යියොක්කා මෙන්ම විවිධ දේශීය අලවර්ගඇසුරින් වියළන ලද ආහාර,ස්නැක් වර්ග,පෝෂක මෙන්ම වැට මුරුංගා,දාස්පෙති,හීන් බෝවිටියා,කරපිංචා,හාතාවාරිය වැනි ශාක ආශ්‍රිත දේශීය කැද වර්ග,පාන වර්ග පමණක් නොව කිතුල්,කුරක්කන්,සෝයා පිටි ආශ්‍රිත නිෂ්පාදිත රැසක් ව්‍යවසායක ප්‍රජාවට හදුන්වා දෙන ලදි.

නුදුරේ දී ම ආනයනික ආහාර සීමා විය හැකි තත්ත්වයක් තුළ,දේශීය ව අහරින් ස්වයංපෝෂිත වන අතරම අතිරික්තය උසස් ප්‍රමිතියකින් නිෂ්පාදනය කිරීම තුළින් විදෙස් වෙළදපොල ජය ගැනීමට පවතින විභවතාව ද සාකච්ජා කරන ලදි.

මෙම වැඩසටහන සදහා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර – එරික් මුදලිගේ , නාගොල්ල ආර්ථික සංවර්ධන නිලධාරී -තනූජා දසනායක ,විද්‍යා හා තාක්ෂණ නිලධාරී හේෂනී දසනායක මහත්ම මහත්මින් සහභාග විය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 9
Previous Post

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළ දී අවසන් කළ යුතුයි – ඇමැති නිමල්

Next Post

දේශීය නිශ්පාදකයින් දිරි ගැන්වී⁣මේ වැඩපිළිවෙලක් – ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම

editor

editor

Next Post

දේශීය නිශ්පාදකයින් දිරි ගැන්වී⁣මේ වැඩපිළිවෙලක් - ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved