27 April 2024
#ව්‍යාපාර

දේශීය නිශ්පාදකයින් දිරි ගැන්වී⁣මේ වැඩපිළිවෙලක් – ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම

දේශීය නිශ්පාදකයින් දිරි ගැන්වී⁣මේ අරමුණින් නව වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම පවසයි.

දැනට ආර්ථික අපහසුතාවයට පත්ව සිටින දේශීය ව්‍යවසායකයින් වෙනුවෙන් මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නංවන බවයි එම සමාගම පවසන්නේ.

එසේම මෙවැනි වැඩපිලිවෙලකට යොමු වූ පලමු සහ එකම ආයතනයද වන්නෙ මෙයයි.

මෙම වැඩසටහන හරහා නිශ්පාදන ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීමේ අවස්ථාව පවතින අතර දිවයනේ ඕනෑම තැනකින් භාණ්ඩ මිලදී ගැනීමට ගෝල්බල් ආයතනය විසින් සිදු කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *