ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් බලපත‍්‍ර ක්‍රමයක්
ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා රථ වාහන ලියාපදිංචි කිරීම අද ඇරඹු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ සදහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.
එය fuelpass.gov.lk වෙබි අඩවියට පිවිසීමෙන් රථ වාහන හිමිකරුවන්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.