27 April 2024
#දේශීය

ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් බලපත‍්‍ර ක්‍රමයක්

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා රථ වාහන ලියාපදිංචි කිරීම අද ඇරඹු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ සදහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචිවීම සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ විසින් වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.

එය fuelpass.gov.lk වෙබි අඩවියට පිවිසීමෙන් රථ වාහන හිමිකරුවන්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *