• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තාක්ෂණය විෂයන් ඔස්සේ මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වීය දැනුම සමග ඒකාබද්ධ කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

7 October 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් විශ්විද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර අපේ දරුවන්ගේ දැනුම ලොව දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දැනුමට සමාන කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක ගුරු දිනයට සමගාමී ව මෙරට ගුරු දිනය සමරමින් ‘ගුරු ප්‍රතිභා ප්‍රභා 2022‘ නමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති ජාතික උත්සවය අමතමිනි.

පසුගිය මාස දෙකහමාරක කාලය තුළ අධ්‍යාපන සංවර්ධන කටයුතු සිදු කරනවාට වඩා කලක් තිස්සේ කල් තැබෙමින් අඛණ්බ ව පැවත ආ අධ්‍යාපන ගුරු පරිපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ලබා දීමට තමාට සිදු ව ඇතැයි ද,අමාතවරයා පැවසී ය.

අභියෝගාත්මක තීරණයක් ගනිමින් ඉදිරියේ දී ලකුණු නියාමන කිසි දු පාසලකට 1 සිට 13 දක්වා 5 ශ්‍රේණි ශිෂ්‍යත්වයෙන් මිස ළමුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. එසේ නොකළ හොත් 5 ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සිසුන්ට අසාධාරණයක් වීම නොවැලැක්විය හැකි බවත් පන්තියක සිසුන් සංඛ්‍යාව 60 සීමාව ද ඉක්මවා ගොස් ගුරුවරයාට පවා පන්තියේ සිටීමට නොහැකි වන පරිදි උද්ගත වී ඇති අයෝග්‍ය ඉගෙනුම් වාතාවරණය වෙනස් කළ නොහැකි වනු ඇති බවත් ඒ මහතා පවසයි.

එසේ ම මේ බොහෝ ගැටලු උත්පන්න කරවන ජාතික පාසල් සංකල්පය ඉවත් කර ඒ වෙනුවට ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය. පාසල් පරිශ්‍රයේ අධීක්ෂණ හා අධ්‍යාපන සංවර්ධන කටයුතු කිරීමට විදුහල්පතිවරුන්ට අවකාශ පුළුල් කරමින් ඉදිරියේ දී උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට පවත්වනු ලබන ගුරු විභාගයෙන් ප්‍රමණවත් ලකුණු ලබානොගන්නා පිරිස කාර්යාලයීය කටයුතු සිදු කිරීමේ නිලධාරීන් වශයෙන් බඳවාගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම ගුරු දින උත්සවයේ දී 1990 දශකය තෙක් ඈතට දිවෙන ගුරු වෘත්තීය සංගම් ඉතිහාසය සිහිපත් කළ අමාත්‍යවරයා, මෙකල මෙන් විධිමත් නිශ්චිත ක්‍රියාපටිපාටි නොපැවති එවක ඉතා දුෂ්කර දඬුවම් මාරු පවා ලබමින් වුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ දී ගුරුවරයා පන්තියට ගොස් පැමිණීමේ අත්සන නොතබා දරුවන්ට ඉගැන්වීම් කටයුතු නොකඩවා සිදු කළ බව පැවසී ය.

Post Views: 9
Previous Post

පොහොට්ටුවෙන් බාල්දියක්.. අලුත් කැබිනට් මණ්ඩලයක් !

Next Post

නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටුකිරීමට කැපවන්න – ජනපති

editor

editor

Next Post

නිවැරදි තොරතුරු ජනගත කිරීමේ වගකීම ඉටුකිරීමට කැපවන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved