ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
එමෙන්ම ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහතා චාන්දනී විජේවර්ධන මෙනවිය සහ එරාජ් ද සිල්වා මහතා පත් කරනු ලැබ සිටිති.
Mr. Dinesh Weerakkody as Chairman of the Board of Investment
President Ranil Wickremesinghe appointed Mr. Dinesh Weerakkody as Chairman of the Board of Investment. Other board members are Dr. Dushny Weerakoon, Ms. Chandani Wijewardena & Mr. Eraj de Silva –