• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබ අනුරාධපුරට‌ ඇප මුදල් තැන්පත් කරයි

16 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමඟි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා අනුරාධපුර මහ නගර සභාව ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (16) සිදු කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ අතර, ඒ සඳහා හිටපු අමාත්‍යයවරුන් වන පී.හැරිසන්, චන්ද්‍රාණී බංඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහින්දසෝම යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අනතුරුව අදහස් දැක්වූ හිටපු ඇමැතිනි චන්ද්‍රාණී බංඩාර මහත්මිය, ” අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා, අනුරාධපුර මහ නරග සභාව ඇතුළු සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා.අද පොහොට්ටුවට අපේක්ෂකයෙක්වත් හොයාගන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා.පොහොට්ටුවෙන් පත් වුණ මන්ත්‍රීවරු වක්කඩ කඩා ගෙන ගියා වගේ අපි ලඟට එනවා අපේක්ෂකත්වය ඉල්ලා ගෙන, ඒ අයට ගමට යන්න බෑ පොහොට්ටුව ලකුණෙන්.අද විවිධ ලාංඡන වලින් සන්ධාන හදාගෙන ඉන්නවා, හැබැයි ඒ හැම පක්ෂයක්ම එදා පොහොට්ටුව යට ඉඳගෙන මේ රට විනාශ කරපු අය.ඒ නිසා මොන ලාංඡනයෙන් ආවත් මහජනතාව ඒ අයගේ පෙර වැරදි ගැන දන්නවා.අද අපිට අපේ අපේක්ෂකයෝ තෝරලා ඉවර කර ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ වෙන නමකින් ගියත් ගමේ මිනිස්සු දන්නවා ජේ.වී.පී කියලා, ඒ අය මේ රට විනාශ කරපු හැටි ජනතාවට මතකයි.මොන බලවේගය ආවාත් සමඟි ජන බලවේගය තමයි මේ රට ඉදිරියට ගෙන යන්න පුලුවන් පක්ෂය.කවුරු මොන වෙස්මූණු දාගෙන ආවත් ජනතාව දන්නවා ඒ අය ගැන යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

13 ගැන විමල්, ජනපතිට ලියයි

Next Post

QR ක්‍රමවේදයට පරිබාහිර වැඩකරන ඉන්ධන හල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර

editor

editor

Next Post

QR ක්‍රමවේදයට පරිබාහිර වැඩකරන ඉන්ධන හල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved