• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිරිමි පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක් තුල මළ සිරුරක්

17 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර, පිරිමි පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක් තුළ පුද්ගලයෙකු මළ සිරුරක් හමු වී ඇති බව මහනුවර පොලිසිය පවසයි.

අද (17) උදෑසන කාලයේදී මෙම මළ සිරුර හමු වී ඇති අතර මිය ගිය පුද්ගලයාගේ අත පය බැඳ කට රෙදි පටියකින් ගැට ගසා තිබි ඇති අතර මොහු වයස අවුරුදු 27 ක් වු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු මෙම පාසලේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින්, මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරි, අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් රෙජිස්ටාර් සහ නිල සුනඛ කොට්ඨාසය දැනට විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

මහනුවර මහේස්ත්‍රාතුමා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Post Views: 6
Previous Post

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමට නව වෙබ් අඩවියක් – සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි – ජනපති

editor

editor

Next Post

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දියාව සහ චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථකයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026
තම සතුරන්ට දැඩි ප්‍රහාර  එල්ල කරන බවට  ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

තම සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

1 March 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

1 March 2026
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026
තම සතුරන්ට දැඩි ප්‍රහාර  එල්ල කරන බවට  ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

තම සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved