• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

4 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් ජාවාරම්කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එමෙන්ම රටේ පවතින නීතියට පටහැනිව කටයුතු කරන කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ කිසිදු අයෙක් කටයුතු නොකරන බවද, එසේ නීති විරෝධි කටයුතු කරන පුද්ගලයින් ආරක්ෂා කිරීම සදහා කිසිදු අවස්ථාවකදී මැදිහත්වී නොවනු ඇත.

අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද තරාතිරම නොබලා එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය සදහන් කරයි.

විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් කිසිදු අවස්ථාවක අමාත්‍යාංශයේ හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයෙන් කිසිදු අයෙක්ට ලිපි නිකුත් නොකරන බවද, කාර්යාංශය පවසයි. ඒ ආකාරයට ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිතා කරමින් ලිපි නිකුත් කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විටත් පැමිණිලි ලැබී ඇති අතර ඔවුන්ට අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ විමර්ශනද ක්‍රියාත්මක වේ.

විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කළ හැක්කේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර එවැනි බලපත්‍රයක් නොමැති කිසිදු අයෙක්ට විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීමට නීත්‍යානුකූල අවසරයක් නොමැත. විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් එකතු කරන අතරමැදියන්ට අහුවෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කරයි.–

Post Views: 9
Previous Post

ඡන්දයට මුදල් නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Next Post

ඡන්දයක් ඉක්මනින් පවත්වයි කියලා විශ්වාසයි – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

ඡන්දයක් ඉක්මනින් පවත්වයි කියලා විශ්වාසයි - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල  විරෝධතාවයක

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක

20 February 2026
පළාත් සභා මැතිවරණ ක්‍රමය  තීරණය කිරීමට විශේෂ  පාර්ලිමේන්තු කාරක සභාවක්

පළාත් සභා මැතිවරණ ක්‍රමය තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්

20 February 2026
ඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා  ගඩොල් නිෂ්පාදනයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට අවස්ථාවක්

ඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා ගඩොල් නිෂ්පාදනයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට අවස්ථාවක්

20 February 2026
බාර්සිලෝනා 2032 දක්වා ෆෝමියුලා වන් (F1) සත්කාරකත්වය තහවුරු කරයි

බාර්සිලෝනා 2032 දක්වා ෆෝමියුලා වන් (F1) සත්කාරකත්වය තහවුරු කරයි

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ නියෝගයට එරෙහි පෙත්සම අප්‍රේල් 28 යළි කැඳවයි

ත්‍රිකුණාමලයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ නියෝගයට එරෙහි පෙත්සම අප්‍රේල් 28 යළි කැඳවයි

20 February 2026
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල  විරෝධතාවයක

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved