• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථිකය ගොඩගන්න ජනපති ප්‍රමුඛ රජයට හැකිවුනා- රාජ්‍ය ඇමැති රෝහණ

12 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය කාලයේදි මෙරට තුළ ඇතිවු තිබු අර්බුදකාරි වාතාවරණය සමනය කරමින් යහපත් රටක් නිර්මාණය කරමින් ආර්ථිකය ගොඩනැගිම සදහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය සමත්ව ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාතලේ ඇම්.සි පාරේ පිහිටි සිය කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මෙසේ කියා සිටියේය ” රටක් ඉදිරියට රැගෙන යාමේදි විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒවා නිරාකරණය කර ගැනිම සදහා සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව එක්විය යුතුයි.අද විපක්ෂය කටයුතු කරන්නේ මේ රට නැවත වතාවක් අගාධයට ඇද දමන්නයි.පසුගිය කාලයේ ෆෙස්බුක් එකෙන් ජනාධිපතිලා පත් වෙලා හිටියා.දැන් ඒ සියල්ල ජනතාව තේරුම් අරන් ඉන්නේ. එදා තුන්ඩු කැල්ලෙන් රාජ්‍ය ආයතන වසා දැමිමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට කිඹූල් කදුළු හෙලනවා.මේවා ජනතාව දන්නවා.එදා 1971 දි 88/89 කාල වකවානුවලදි මේ රට ආරාජික කළ ආකාරය පිළිබදව ජනතාව හොද වැටහිමක් තියනවා.අපි මැතිවරණ තියනවට කැමතියි.නමුත් රටේ ආර්ථික තත්වය ගැන බැලිය යුතුයි.විපක්ෂයේ සිටින විට මැතිවරණ ඉල්ලනවා.ඒක සාමන්‍ය දෙයක් ජනතාව බහුතරයක් මේ වෙලාවේ මැතිවරණ ගැන කතා කරන්නේ නැහැ.රජය විසින් විවිධ බදු වර්ග පනවලා තියනවා.මේ සිදු කරන්නේ රටේ ආර්ථික තත්වය ඉහල නැංවිමටයි.මේකටත් අකුල් හෙලන කණ්ඩායම් ඉන්නේ.අපි මේ සියලු අභියෝග හමුවේ රටක් ලෙස ඉදිරියට යා යුතුයි.ඒ සදහා සියලු පක්ෂ නායකයින් වට මේසයට පැමිණ කතා කළ යුතුයි.අද විපක්ෂයේ කණ්ඩායම් බලන්නේ ජනතාවට කුමන හෝ බොරු කතා කියමින් නොමග යවමින් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනිමටයි.රටේ ආර්ථික තත්වය යහපත් අතට හැමරෙමින් පවතිනවා.තව මාස කිහිපයක් යන විට සහන රැසක් ලබා දෙන්න ආණ්ඩව සුදානම් .ඒ සදහා අප ට සිදු කළ යුතු සියලු කැපකිරිම් සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 30
Previous Post

ආනයන සීමා ලිහිල් කිරීමේදී කළමනාකරණයකින් සිදු කල යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

දරුවන්ගේ පෝෂණය ගැන දෙමාපියන් දැනුවත් කිරිම සෞඛ්‍ය අංශයේ වගකීමක් – නගරාධිපතිනි රෝසි

editor

editor

Next Post

දරුවන්ගේ පෝෂණය ගැන දෙමාපියන් දැනුවත් කිරිම සෞඛ්‍ය අංශයේ වගකීමක් - නගරාධිපතිනි රෝසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved