• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති රනිල්ට නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙනවා – මන්ත්‍රී දුමින්ද

7 July 2023
in දේශීය

සුළු ජාතීන්, මහා ජාතීන් ලෙස භේදයකින් තොරව අපි හැමෝම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අනාගතයේ එකට හිට ගැනීමට නායකත්වය ලබා දීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ උත්සහයක් ගන්නා අතර ඒ වෙනුවෙන් ගන්නා සෑම තීන්දුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ‍පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ යාපනයේ “SMILLING PIGIONS” රාජ්‍යය නොවන සංවිධානයේ මගින් සංවිධානය කල ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, ” හැම විටම ජනාධිපතිතුමා මේ ජාතීන් අතර සමඟිය ඇති කිරීම වෙනුවෙන් ගන්නා වූ ඔ්නෑම තීන්දුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන්න අපි ඉතාම කැමැත්තෙන් ඉන්නවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායකයාගේ පටන් වර්ථමාන නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත් අවශ්‍යතාවය වෙලා තියෙන්නේ අපේ සහෝදරත්වය වැඩි දියුණු කිරීමයි.දෙමළ ජනතාව සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල සම්බන්ධයක් තියෙනවා, සිරිමාවෝ බංඩාර මැතිණියගේ කාළයේ, චන්ද්‍රිකා බණ්ඩානායක මැතිණියගේ කාළයේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැනි නායකයින්ට දෙමළ ජනතාවගේ සහය විශාල ලෙස ලැබී තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතීන් බෙදලා දේශපාලනය කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ නෑ යැයිද මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසිය. 

මෙම අවස්ථාවට යාපනය දොන් බොස්කෝ දේවස්ථානයේ ඩික්සන් පියතුමන් ඇතුළු පියතුමන්ලා ඇතුළු පිරිසක් සහභාගි විය.

 

තිසර සමල්

Post Views: 21
Previous Post

මහා සංඝරත්නයට හා ආර්ථික අපහසුතා ඇති අයට සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රතිකාර කරන ජීවකයාණෝ

Next Post

ආණ්ඩුව පෞද්ගලික සමාගමක බිලියන 5ක කොටස් ගන්න හදනවා – විපක්ෂනායකගෙන් අනාවරණයක්

editor

editor

Next Post

ආණ්ඩුව පෞද්ගලික සමාගමක බිලියන 5ක කොටස් ගන්න හදනවා - විපක්ෂනායකගෙන් අනාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved