• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය රමේෂ්ට … කෙහෙලිය පරිසරයට .. – ඇමැති ධුර මාරු වෙයි

23 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ අතර ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

මේ අතර වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

Post Views: 5
Previous Post

2024 ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් – රවි කරුණානායක

Next Post

රාජ්‍ය ඇමැති රෝහණගේ ප්‍රධානතවයෙන් උකුවෙල පොල් පැල බෙදා දෙයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මීගහකිවුල විද්‍යාලයක   දෙමාපියන්ගෙන් විදුහල්පති මාරුවට විරෝධය

3 February 2026
20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

ඉන්දියාවේ  ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට සිට කොළඹදී ප්‍රදර්ශනය කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මීගහකිවුල විද්‍යාලයක   දෙමාපියන්ගෙන් විදුහල්පති මාරුවට විරෝධය

මීගහකිවුල විද්‍යාලයක දෙමාපියන්ගෙන් විදුහල්පති මාරුවට විරෝධය

3 February 2026
20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved