27 April 2024
#සංවර්ධන

රාජ්‍ය ඇමැති රෝහණගේ ප්‍රධානතවයෙන් උකුවෙල පොල් පැල බෙදා දෙයි

ග්‍රාමිය ආර්ථික මට්ටම දියුණු කිරිමේ අරමුණීන් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සිටුවිම සදහා පොල් පැළ 2500ක් ලබා දිම පසුගියදා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදි කොට්ඨාශයේ විහාරස්ථාන, පාසල් ඇතුලු රාජ්‍ය ආයතන සහ ප්‍රතිලාභි පවුල් සදහා පොල් පැළ බෙදා දිම සිදු වු අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ,සහකාර ප්‍රාදේශිය ලේකම් ලහිරු මාරසිංහ,පොල් සංවර්ධන නිලධාරි ප්‍රගිත් රත්නායක යන මහත්ම මහත්මින් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *