• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් අක්කර බදු අය කිරීමේ තීරණයේ වෙනසක් – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

14 January 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ගොවිජන සංවර්ධන පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත්, ගොවිජනතාවගේ යහපත උදෙසා නව කරුණු ඇතූළත් කිරීමත් සිදු කෙරෙන බැවින් අක්කර බදු අය කිරීම මෙම වසර සඳහා පමණක් සිදු කිරීමට කටයුතු කරන බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

අක්කර බදු වශයෙන් රජය දැනට අය කරන මුදල අක්කරයකට රුපියල් 100කි. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු අය කිරීම සඳහා ද විශාල මුදලක් වැය වේ. එමනිසා තවදුරටත් අක්කර බදු අය කිරීම ඵලක් නොමැති කරුණක් බව පිළිගැනීම වේ.

එමනිසා ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසර සඳහා පමණක් අක්කර බදු අය කිරීමට තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගාල්ල නගර ශාලාවේ දී පැවැති ගොවි රැස්වීමක දී ගොවි ජනතාව අක්කර බදු අය කිරීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසනු ලැබීය.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා අක්කර බදු අය කිරීම අත්හිටුවීමට ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු වී ඇති බවත්, නමුත් මෙම වසර සඳහා පමණක් අක්කර බදු මුදල් අය කෙරෙන අතර ලබන වසරේ සිට අක්කර බදු ප්‍රතිපත්තිය අත්හිටුවන බව ද පැවසීය.

Post Views: 33
Previous Post

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පිරිසක් නාවික හමුදා භාරයට

Next Post

සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ – ඇමැති සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post

සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ - ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved