• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් අක්කර බදු අය කිරීමේ තීරණයේ වෙනසක් – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

14 January 2024
in දේශීය, පුවත්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට ගොවිජන සංවර්ධන පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටත්, ගොවිජනතාවගේ යහපත උදෙසා නව කරුණු ඇතූළත් කිරීමත් සිදු කෙරෙන බැවින් අක්කර බදු අය කිරීම මෙම වසර සඳහා පමණක් සිදු කිරීමට කටයුතු කරන බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

අක්කර බදු වශයෙන් රජය දැනට අය කරන මුදල අක්කරයකට රුපියල් 100කි. මෙමගින් වසරකට ලැබෙන ආදායම රුපියල් බිලියනයක් වුවද එම බදු අය කිරීම සඳහා ද විශාල මුදලක් වැය වේ. එමනිසා තවදුරටත් අක්කර බදු අය කිරීම ඵලක් නොමැති කරුණක් බව පිළිගැනීම වේ.

එමනිසා ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කරන තෙක් මෙම වසර සඳහා පමණක් අක්කර බදු අය කිරීමට තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගාල්ල නගර ශාලාවේ දී පැවැති ගොවි රැස්වීමක දී ගොවි ජනතාව අක්කර බදු අය කිරීම සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසනු ලැබීය.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා අක්කර බදු අය කිරීම අත්හිටුවීමට ජනාධිපතිවරයාගේ ද අවධානය යොමු වී ඇති බවත්, නමුත් මෙම වසර සඳහා පමණක් අක්කර බදු මුදල් අය කෙරෙන අතර ලබන වසරේ සිට අක්කර බදු ප්‍රතිපත්තිය අත්හිටුවන බව ද පැවසීය.

Post Views: 113
Previous Post

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පිරිසක් නාවික හමුදා භාරයට

Next Post

සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ – ඇමැති සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post

සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ - ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved