• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති වීරෝධී ලෙස බීඩි කොළ ආනයනයෙන් රජයට අහිමිවන මුදල අය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

30 January 2024
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නීති විරෝධී ලෙස බීඩි කොළ ආනයනය හේතුවෙන් රජයට අහිමි වන රුපියල් බිලියන හතරක පමණ මුදල රජයට අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බීඩි නිෂ්පාදකයන් සමග අද පැවැති සාකච්ඡාවක දීය.

නීත්‍යානුකූලව ආනයනය කෙරෙන බීඩි කොළවලට වඩා වැඩි ප්‍රමාණයක් නීති විරෝධී මාර්ග ඔස්සේ රට තුළට පිවිසෙන බවට තොරතුරු ලැබී ඇති බව හෙතෙම පැවසිය.

2023 වසර තුළ මෙරටට ආනයනය කර ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ 323,389ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේය.

සියලු බදු අය කළ පසු ඉන් ලබා ඇති ආදායම රුපියල් බිලියන 3ක් පමණ වන අතර එහෙත් රට තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සංසරණය වන බව අනුමාන කළ හැකි බවයි හෙතෙම පැවසිය.

බදු පහත හෙලීම මගින් නීති විරෝධී බීඩි කොළ ආනයනය අවම කර ගත හැකි බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඊට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කලේය.

ඒ අනුව බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් අවම වශයෙන් නීත්‍යානුකූල මාර්ගය ඔස්සේ ආනයනය කළ හොත් රුපියල් බිලියන 7ක පමණ බදු මුදලක් රජයට අය කර ගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 538
Previous Post

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාරදෙයි

Next Post

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනීය අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනීය අතර හමුවක්

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනීය අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved