අභාවප්රාප්ත අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ.එච්. නන්දසේන මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති අනුරාධපුර, සාලියපුර, තෙප්පන්කුලම, පාසල් මාවතේ පිහිටි නිවසට අද (06) පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.