• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුහුණුකරු ධුරය තාවකාලිකව සනත්ට

8 July 2024
in දේශීය, පුවත්
පුහුණුකරු ධුරය තාවකාලිකව සනත්ට
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තාවකාලිකව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව Tha Sunday Times පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ මෙම තනතුරට ස්ථිර පුහුණුකරුවෙකු පත්කර ගන්නාතුරු මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. සනත් පසුගිය වර්ෂය අවසානයේදී ශ්‍ර්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස පත් වූ අතර ඔහු අධිදක්ෂතා කළමනාකරණ මධ්‍යස්ථානය (High performance center) භාරව කටයුතු කලේය. පසුව ඔහු මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් එක්විය.

සනත් අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස පලමු තරගාවලිය වන්නේ සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරග 3 කින් හා විස්සයි20 තරග තුනකින් යුත් තරගාවලියයි. එය මෙම ජූලි මසදී ආරම්භ වීමට නියමිතය. අනතුරුව එංගලන්තය සමගින් එලඹෙන අගෝස්තු-සැප්තැම්බර් මසදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඔහු පුහුණුකාරීත්වය දරණ පළමු විදෙස් තරග සංචාරය වනුඇත.
Post Views: 44
Previous Post

‘ඊළඟ ඡන්දෙදී ඇඟිලි තීන්ත ඕනේ නෑ’

Next Post

අද මහා වර්ජනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අද මහා වර්ජනයක්

අද මහා වර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකාව සහ ඉරානය අතර  ගැටුම් නැවත ආරම්භ වීමේ ඉඩකඩක්

ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් නැවත ආරම්භ වීමේ ඉඩකඩක්

2 May 2026
බොකුන්දර  ආර්ථික මධ්‍යස්ථානයේදී  වැඩි මිලට කීරි සම්බා  විකිණූ වෙළෙන්දෙක් කොටු

බොකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේදී වැඩි මිලට කීරි සම්බා විකිණූ වෙළෙන්දෙක් කොටු

2 May 2026
ඇමරිකානු දේශසීමා තාප්පය නිසා  වඳවී යාමේ තර්ජනයට ලක්වූ  මෙක්සිකානු වෘකයන්ට  දැඩි අවදානමක්

ඇමරිකානු දේශසීමා තාප්පය නිසා වඳවී යාමේ තර්ජනයට ලක්වූ මෙක්සිකානු වෘකයන්ට දැඩි අවදානමක්

2 May 2026
කිසිදු අවස්ථාවක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස  කටයුතු කරන්නේ නැහැ

කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේ නැහැ

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොකුන්දර  ආර්ථික මධ්‍යස්ථානයේදී  වැඩි මිලට කීරි සම්බා  විකිණූ වෙළෙන්දෙක් කොටු

බොකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේදී වැඩි මිලට කීරි සම්බා විකිණූ වෙළෙන්දෙක් කොටු

2 May 2026
ඇමරිකානු දේශසීමා තාප්පය නිසා  වඳවී යාමේ තර්ජනයට ලක්වූ  මෙක්සිකානු වෘකයන්ට  දැඩි අවදානමක්

ඇමරිකානු දේශසීමා තාප්පය නිසා වඳවී යාමේ තර්ජනයට ලක්වූ මෙක්සිකානු වෘකයන්ට දැඩි අවදානමක්

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved