කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ. දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයන් රාජකාරී කටයුතු වලින් ඉවත්වීම මෙලෙස දුම්රිය ධාවනයට බාධා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.