• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නඩු භාණඩ කාමරයේ තිබූ, රු. කෝටි 24ක හෙරොයින් කිලෝ 12ක් අතුරුදන්

29 August 2024
in දේශීය, පුවත්
නඩු භාණඩ කාමරයේ තිබූ, රු. කෝටි 24ක හෙරොයින් කිලෝ 12ක් අතුරුදන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාන්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.

මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාන්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසා රහස් පොලිසස් නිලධාරියකු වශයෙන් පෙනී සිටි පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බව හෙළි වීම නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට අද (28) නියම කළේය.

රහස් පොලිසියෙන් යැයි පවසමින් අදළ හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන ‘තරිඳු යෝෂිත’ නමැත්තා කවුද? යන්න හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් කිරීමටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිස් අධක්‍ෂවරයාට නියම කළේය.

කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන හෙරොයින් නඩුවක නඩු භාන්ඩ වශයෙන් ලකුණු කර ඇති මෙම හෙරොයින් කිලෝ 12 මහාධිකරණයට යැවීම සඳහා සොයන විට රහස් පොලිසියේ ‘තරිඳු යෝෂිත’ නමැති නිලධාරියා වශයෙන් පෙනී සිටි පුද්ගලයකු රජයේ රස පරීක්‍ෂවරයාට ඉදිරිපත් කිරීමට බව පවසමින් අදාළ හෙරොයින් තොගය ගෙන ගොස් ඇති බව හෙළි වීමෙන් අනතුරුව මේ පිළිබඳ විමර්ශන කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියේ අධක්‍ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාන්ඩ බාරකරු ඇතු`ථ නඩු භාන්ඩ කාමරයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ වින විට විමසීම් කර ඇතැයිද වාර්තාවේ.

28/08/2024[ada]

Post Views: 23
Previous Post

ක්ලබ් වසන්ත ඝාතනයේ දෙවැනි වෙඩික්කරුත් අල්ලයි

Next Post

තලතා වෙනුවට කරූ!

Editor TTV News

Editor TTV News

Next Post
තලතා වෙනුවට කරූ!

තලතා වෙනුවට කරූ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා  ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ඉක්වදෝරය සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි

4 March 2026
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය  ස්වයං ආරක්ෂාවට පියවරක්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වයං ආරක්ෂාවට පියවරක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාල මහා මැතිවරණය හෙට

නේපාල මහා මැතිවරණය හෙට

4 March 2026
ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

ඔපරේෂන් එපික් ෆියුරි සැලසුම් කළ කාලයට වඩා ඉක්මනින් අවසන් වෙන හැඩක්

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved