• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’

31 October 2024
in දේශීය
‘රේල්ලුවේ සන්නිවේදන පද්ධතියට දැමූ කෝටි 190ක් වතුරේ’
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දුම්රිය විදුලි සන්දේශ පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ නවීන දුම්රිය සන්නිවේදන පද්ධතිය සඳහා රුපියල් මිලියන 1,901ක මුදලක් වැය කර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක වීම හා අරමුණු ඉටු නොවීම හේතුවෙන් වැය කළ මුදල් පල රහිත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

දුම්රිය එන්ජින්වල සන්නිවේදන උපකරණ සවිකිරීම සඳහා රුපියල් මිලියන 274ක මුදලක් වැයකොට ඇතත් මෙම උපකරණ භාවිත කරමින් දුම්රිය රියැදුරන් පද්ධතියට ප්‍රවේශ නොවන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් රාජකාරිවල නිරත වූ නිලධාරීන්ට ජංගම දුරකතන ලබා දීම සඳහා රුපියල් මිලියන132ක මුදලක් වැයකොට තිබිණි.

එහෙත් රාජකාරි කටයුතු සඳහා මෙම උපකරණ භාවිත නොකිරීම නිසා මෙකී උපකරණවල ක්‍රියාකාරී භාවිතය අවම මට්ටමක පැවැතිණි.

දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන සඳහා රුපියල් 61,457,916 වැයකොට සපයනු ලැබූ පද්ධති නිරීක්ෂණ උපකරණ හා හඬ පටිගත කිරීමේ උපකරණ සඳහා දුම්රිය රියැදුරන් පද්ධතියට ප්‍රවේශ නොවීම හේතුවෙන් භාවිතයට ගෙන නොතිබුණු බව ද එහි සඳහන් වේ.

එමෙන් ම, මෙකී ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථානවල, පාලක මධ්‍යස්ථානවල, සංඥා කුටිවල, දුම්රිය ගේට්ටුවල රුපියල් මිලියන 72ක් වටිනා ස්ථාවර දුරකතන හා උපකරණ සවිකොට තිබිණි. තාක්ෂණික ‍දෝෂ හා මෙහෙයුම් දුර්වලතා හේතුවෙන් එකී උපකරණ සක්‍රියව භාවිත කිරීම අවම තත්ත්වයේ පැවැතිණි.

මෙකී උපකරණ භාවිත නොකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කර ඇති බව මෙකී ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විගණනයට සඳහන් කොට ඇත.

Post Views: 7
Previous Post

‘ආණ්ඩුව බලයට ආ පසු ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා’- ඩලස් අලහප්පෙරුම

Next Post

ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ලාංකිකයෙක්ට

Editor TTV News

Editor TTV News

Next Post
ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ලාංකිකයෙක්ට

ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ලාංකිකයෙක්ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved