• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල් ඉකුත් වන ආහාරවල දින වෙනස් කළ ගබඩාවකට මුද්‍රා

28 November 2024
in දේශීය
කල් ඉකුත් වන ආහාරවල දින වෙනස් කළ ගබඩාවකට මුද්‍රා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ඇසුරුමෙහි නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කර වෙළෙඳපොළට බෙදාහැරීම සඳහා ආනයනික කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් ගබඩා කර තිබූ කොළඹ, කොටහේන ප්‍රදේශයේ ගබඩාවක් මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

ඉන්දියාවේ සිට ආනයනය කර ඇති මෙම කුරක්කන් තොගයේ නිෂ්පාදිත දිනය 2024 ලෙස සඳහන් කර එය මාස 12ක් ඇතුළත භාවිත කළ යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද මෙරට ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය හා මාසය 2026 ජූලි ලෙස ස්ටිකරයක් මගින් වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.

එමෙන්ම කූනිස්සන් කිලෝග්‍රෑම් 5 බැගින් වූ ඇසුරුම් 195ක නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ජූලි ලෙස හා කල් ඉකුත්වන වර්ෂය හා මාසය 2024 දෙසැම්බර් ලෙස සඳහන් කර තිබුණද ඒ මත, නිෂ්පාදිත වර්ෂය හා මාසය 2024 ඔක්තෝබර් සහ කල් ඉකුත්වීමේ දිනය 2025 සැප්තැම්බර් ලෙස ස්ටිකරයක් මගින් වෙනස්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණි.

මෙම කරුණු අධිකරණයට වාර්තා කර අදාළ ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර ඉදිරි උත්සව සමය තුළ මෙවැනි භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම වැළක්වීමට දිවයින පුරා විමර්ශන සහ වැටලීම් සිදුකරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

Post Views: 64
Previous Post

ඒඩ්ස් ආසාදිතයින් ඉහලට

Next Post

හෙරොයින් ජාවාරමේ නිරත වූ ‘පෙට්ටි මල්ලි’ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
හෙරොයින් ජාවාරමේ නිරත වූ ‘පෙට්ටි මල්ලි’ අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත වූ 'පෙට්ටි මල්ලි' අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රිමියර් ලීග් (Premier League)  ශූරතා සටන උණුසුම් වෙයි

ප්‍රිමියර් ලීග් (Premier League) ශූරතා සටන උණුසුම් වෙයි

4 March 2026
ෆෝමියුලා 1  ලෝකයේ දැවැන්තම රීති වෙනස

ෆෝමියුලා 1 ලෝකයේ දැවැන්තම රීති වෙනස

4 March 2026
පාපන්දු ක්‍රීඩාවේ හිසෙන්  පන්දුවට පහරදීමේ අවදානම

පාපන්දු ක්‍රීඩාවේ හිසෙන් පන්දුවට පහරදීමේ අවදානම

4 March 2026
ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු  රෙඩික් අතර උණුසුම් සංවාදයක්

ලූකා ඩොන්සිච් සහ පුහුණුකරු රෙඩික් අතර උණුසුම් සංවාදයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග  ගුවන් ගමන් යළි ඇරඹෙයි

මැදපෙරදිග ගුවන් ගමන් යළි ඇරඹෙයි

4 March 2026
ඉරාන උත්තරීතර නායක  අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය අද

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍යය අද

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved