• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරායට ගොඩබාන සහල් පැය හතරකින් රේගුවෙන් නිදහස්

6 December 2024
in දේශීය
වරායට ගොඩබාන සහල් පැය හතරකින් රේගුවෙන් නිදහස්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ තීරණයට අනුව වරායට ගොඩබාන සහල් පැය හතරක් තුළ රේගු කටයුතු අවසන් කර නිදහස් කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව ඉදිරි දිනවල වරායට පැමිණීමට නියමිත නැව්වලින් ගෙන එන සහල් ගොඩබෑමෙන් පසු රේගු කටයුතු කඩිනමින් අවසන් කිරීමට අද (06දා) සිට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

මීට අමතරව බහලුම් පරික්ෂා කර නිදහස් කිරීමේදී ඇතිවන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ලබන සතියේ සිට තවත් කන්ටේනර් පරික්ෂා කරන අංගණයක්  ස්ථාපිත කරන බවද පැවසීය.

ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වරායේ තවත් දොරටුවක් රාත්‍රී කාලයේදී විවෘත කිරීමටත් කටයුතු කරන බවත්, විදේශ රටවලින් දෛනිකව බහලුම් එක්දහස් පන්සියයක පමණ ප්‍රමාණයක් වරායට පැමිණෙන බවද සඳහන් කළේය.

ඊයේ (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වසරක කාලයක් තුළදී රේගු දෙපාර්තමේන්තුව විසින් උපයා ගත් වැඩිම මුදල මේ වසරේ ගෙවීගිය මාස 11 ක කාලය තුළදී උපයා ගෙන තිබෙන බවත්, ගෙවීගිය මාස 11ක කාලය තුළදී රුපියල් බිලියන එක්දහස් තුන්සිය අසූවක මුදලක් උපයා ගෙන තිබෙන බවත්, මේ වසරේ රේගු දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන එක්දහස් පන්සිය තිහක මුදලක් බවද පැවසීය.

මේ වන විට රේගු සේවය තුළ පුරප්පාඩු හත්සියයක පමණ ප්‍රමාණයක් පවතින බවත්, සේවක පුරප්පාඩු මෙතරම් ප්‍රමාණයක් තිබියදීත් රේගු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත්, මීට අමතරව තහනම් භාණ්ඩ රට තුළට පැමිණීමට වැළැක්වීම හා රේගු බදු වංචා වැළැක්විමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.

රේගු නිලධාරීන් විසින් රාජකාරිය නිසි ලෙස සිදුකිරීම නිසා හා විවිධ ක්‍රියා නිසා රජයට අහිමි වීමට ගිය රුපියල් බිලියන විසිඑකක මුදලක් උපයා ගැනීමට මේ වසරේ ගෙවීගිය කාලය තුළදී හැකි වී තිබෙන බවද සඳහන් කළේය.

පසුගිය වසරේදී රුපියල් බිලයන නවසියය ඉක්ම වූ ආදායමක් රජයට උපයා දී තිබෙන බවත්, මේ වසර තුළදී එම ආදායම් ප්‍රමාණය මේ වන විටත් ඉක්මවා ගොස් තිබෙන බවත්, මේ වසරට අදාළ ඉලක්කගත ආදායම සම්පූර්ණ කරගත හැකි බවද  පැවසීය.

Post Views: 25
Previous Post

ලබන 09 දා සිට ආයෙත් කාලගුණය කැළඹෙයි

Next Post

‘මියන්මාර සයිබර් කඳවුරෙන් දරුවන් බේරා ගන්න මව්පියන්ගෙන් කප්පම් අරන්’

Editor TTV News

Editor TTV News

Next Post
‘මියන්මාර සයිබර් කඳවුරෙන් දරුවන් බේරා ගන්න මව්පියන්ගෙන් කප්පම් අරන්’

‘මියන්මාර සයිබර් කඳවුරෙන් දරුවන් බේරා ගන්න මව්පියන්ගෙන් කප්පම් අරන්’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved