• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

9 December 2024
in ක්‍රීඩා
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය අද
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය සඳහා ප්‍රවේශයක් ලබාගැනීමට ජයග්‍රහණය අනිවාර්ය ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (8 වැනිදා) ක්‍රියාත්මක වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 348ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩා‍යමේ පළමු කඩුලු 5ම ලකුණු 122ක් තුළ දවාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 358ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 328ක් රැස් කළේය. දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ඊයේ ලකුණු 317කට සීමා විය.

ඊයේ දිනය සඳහා දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ තරගය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව දෙවන ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 191ක් රැස් කොට සිටියේය. ඊයේ දිනයේදී ලකුණු පුවරුවට තවත් ලකුණු 126ක් එක් කිරීමට ඔවුන් සමත් වූ අතර පන්දු යැවීමෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූවේය.

ලකුණු 348ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගිය අතර පැතුම් නිස්සංක මුලු ලකුණු 47ක් වන විට දෙවන කඩුල්ල වශයෙන් දැවී ගියේය. ලකුණු 29ක් රැස් කළ දිනේශ් චන්දිමාල් ඉනිමේ තුන්වන කඩුල්ල වශයෙන් දැවි ගිය අතර ඉන් අනතුරුව ලකුණු 53 සබඳතාවක් සිව්වන කඩුල්ල සඳහා කමිඳු මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් පිහිටවූහ. ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙන ආ මෙම සබඳතාවය මැතිව්ස් ලකුණු 32කට දැවී යෑමත් සමඟින් නිම වූ අතර, ශ්‍රී ලංකා ඉනිමට තවත් මරු පහරක් වෙමින් පස්වන කඩුල්ල වශයෙන් ස්ථාවර වූ අනෙක් පිතිකරු කමිඳු මෙන්ඩිස් ඉන් පන්දු 8කට පසු ලකුණු 35කට දැවී ගියේය.

ඊයේ දිනය සඳහා පත්‍රය මුද්‍රණයට යැවෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 153ක් රැස් කොට තිබූ අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 195ක් අවශ්‍ය විය. අද (9 වැනිදා) තරගයේ අවසන් දිනය ක්‍රියාත්මක වීමට නියමිතය.

Post Views: 20
Previous Post

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට!

Next Post

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම සති 2කින් පසු

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම සති 2කින් පසු

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් ලබාගැනීම සති 2කින් පසු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved