• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති මාධ්‍ය ඒකකයේ මිලියන 162ක භාණ්ඩ අතුරුදන්: විමර්ශනයක් කර වාර්තාවක් දෙන්නැයි නියෝග

9 January 2025
in දේශීය, පුවත්
ජනාධිපති මාධ්‍ය ඒකකයේ මිලියන 162ක භාණ්ඩ අතුරුදන්: විමර්ශනයක් කර වාර්තාවක් දෙන්නැයි නියෝග
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ රැසක් අස්ථානගත වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ඊයේ (ජන. 8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදු කරන බව ත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවට එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරිවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව ත් එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

එසේ අස්ථානගත වී ඇති භාණ්ඩ මොනවාද යන්න පිළිබඳවද සොයා බැලීම සඳහාද විමර්ශනයක් ආරම්භ කර ඇති බව ත් ඊට අදාළ ලැයිස්තුවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ත් විමර්ශන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට ත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසූහ.

Post Views: 8
Previous Post

“පේරාදෙණියට තියා කිසිදු සරසවියකට වාරණයක් නෑ”- අගමැතිනිය කියයි

Next Post

චෙක් පොයින්ට් යළි එනවාට යාපනයේ විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
පත්ලෙන් ඡන්දෙට සහය ගන්න අය ගැන පොලිසියට කියන්නලු

චෙක් පොයින්ට් යළි එනවාට යාපනයේ විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved