• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ඉන්දියාවේ ආරක්ෂාව ගැන ජනාධිපති අනුර දුන් සහතිකය ගැන ලොකු විශ්වාසයක් තබනවා”

10 January 2025
in දේශීය, පුවත්
“ඉන්දියාවේ ආරක්ෂාව ගැන ජනාධිපති අනුර දුන් සහතිකය ගැන ලොකු විශ්වාසයක් තබනවා”
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ හෝ කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු තීරණයක් නොගන්නා බවට පසුගිය දා ඉන්දියාවට ගොස් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව සම්බන්ධයෙන් ඉන්දියාව තරයේ විශ්වාසයක් තබා ඇති බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගිය දා ජනවාරි 7 වන දා මාධ්‍ය හමුවේ පැවසීය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතිශයින් ම සාර්ථක එකක් වූ බව ත් එහිදී ඔහුට විශිෂ්ට පිළිගැනීමක් ලැබුණු බව ත් සඳහන් කළ මහ කොමසාරිස්වරයා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මෙම සංචාරයේදී එකඟත්වයට පැමිණි කරුණු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව ද ප්‍රකාශ කළේය.

මේ සඳහා දින වකවානු මෙතෙක් සකස් කර නැති බව පැවසූ මහ කොමසාරිස් සන්තොෂ් ජා ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

එසේ ම, ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ආරාධනයට අනුව ඉන්දීය අගමැතිවරයා ස්ථිර වශයෙන් ම මෙම වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව පැවසීය.

“අපගේ සහයෝගය කාලෝචිත ඉක්මන් සහ කොන්දේසි විරහිත එකක් වුණා. විශේෂයෙන් ම 2022 සහ 2023 වසරවල විවිධ ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න පෙර නොවූ විරූ ආකාරයේ ආධාර ලබා දීම සඳහා ඉන්දියාවේ සහාය වෙනුවෙන් ජනාධිපතිවරයා මෝදි අගමැතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළා.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ප්‍රදාන බවට පරිවර්තනය කිරීමට ඉන්දියාව ගෙන ඇති උපාය මාර්ගික තීරණය පිළිබඳව ජනාධිපති දිසානායක විශේෂයෙන් ඉන්දියාවට ස්තුතිය පුද කළා. ශ්‍රී ලංකාව තුළ නිමකර ඇති රේඛීය ණය යෝජනා ක්‍රම (Line Of credit) ව්‍යාපෘති හතකට අදාළ ගෙවීම් පියවීම සඳහා ප්‍රදාන ආධාර වශයෙන් ඩොලර් මිලියන 20.66ක් දීර්ඝ කර තිබෙනවා. ඒ හා සමානව, උතුරු පළාතේ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ තවත් වැදගත් ව්‍යාපෘතියක් ඇත. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුළු ආධාර ඉන්දියාවෙන් ලැබේ. මෙය ද රේඛීය ණය යෝජනා හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් දැන් ප්‍රදානයක් හරහා ක්‍රියාත්මක වනු ඇති. මා කලින් සඳහන් කළ මහව – අනුරාධපුර දුම්රිය සංඥා ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 14.9ක් සමග ඩොලර් මිලියන 100කට අධික ණය ප්‍රමාණයක් ඉන්දියාව විසින් ප්‍රදාන බවට පත් කර තිබෙනවා” යැයි පැවසීය.

Post Views: 13
Previous Post

දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍යාධිකාරිට දවස් 14ක් කල් දෙති

Next Post

‘පසුගිය මාස 17දී ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 548ක් පමාවෙලා’

Editor TTV News

Editor TTV News

Next Post
‘පසුගිය මාස 17දී ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 548ක් පමාවෙලා’

‘පසුගිය මාස 17දී ශ්‍රී ලන්කන් ගුවන් ගමන් 548ක් පමාවෙලා’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved