මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී බරපතල ගුවන්දු අනතුරක් සිදුව තිබේ.
සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 78