• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ සහන මල්ලේ ජරාවක් !

20 March 2025
in දේශීය, පුවත්
ආණ්ඩුවේ සහන මල්ලේ ජරාවක් !
0
SHARES
101
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන උත්සව සමය හේතුවෙන් පාරිභෝගික ජනතාව සදහා සහන මල්ලක් ලබා දෙන බව වෙළෙද, වාණිඩ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා තිබුණා.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

අමාත්‍යවරයා පවසා සිටියේ
නාඩු සහල් කිලෝ ග්රෑම් 05ක් නැතිනම් නාඩු සහල් කිලෝ 03ක් සහ පාන් පිටි ලබා දෙන බවත් නැතිනම් රතු සහල් සහ පාන් පිටි කිලෝ 02ක්. ලොකු ලූණු කිලෝ 02ක්, අල කිලෝ 02ක්, පරිප්පු කිලෝ 02ක්, සැමන් ටින් 01, දුඹුරු සීනි කිලෝ 03ක්, පාන් පිටි කිලෝ 02ක්, සෝයාමීට් පැකට් 04ක් ලබා දෙන  බවයි.

කෙසේ වෙතත් මෙම සහන මල්ල  සදහා සමපෝෂා පැකට් 02ක් ලබා දීම  සතොස සභාපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා විවිධ මාතෘකා ගොඩනැගෙමින් පවතී.

ආණ්ඩුවේ සුපෝෂා තිබිය දි සමපෝෂා දුන්නේ රජයේ වැය මුදල් ඉතුරු කරන්නද ?

සමාජ මාධ්‍යහරහා පළ වුණු සටහන් කිහිපයක් පහතින්

Post Views: 98
Previous Post

සිගරට් බද්ද ගැන හර්ෂ කියන කතාව

Next Post

රටින් නැවත සහල් ගේන්න වෙනවා – වසන්ත සමරසිංහ

Editor TTV News

Editor TTV News

Next Post
රටින් නැවත සහල් ගේන්න  වෙනවා – වසන්ත සමරසිංහ

රටින් නැවත සහල් ගේන්න වෙනවා - වසන්ත සමරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved