• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද තවත් වෙඩි තැබීමක් !

22 April 2025
in දේශීය, පුවත්
අදත් වෙඩි තැබීමක්

කටාන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තාවී තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (22) රාත්‍රී 7:10ට පමණ කටාන කටියන ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනිඅවියක් බවද පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇත.

වෙඩිතැබූ ව්‍යාපාරිකයා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වෙයි.

– අද දෙරණ

Post Views: 45
Previous Post

ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් යයි

Next Post

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි

Editor TTV News

Editor TTV News

Next Post
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි

වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved