• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන මිල ගැන අලුත්ම නිවේදනය

28 April 2025
in දේශීය, පුවත්
වාහන මිල ගැන අලුත්ම නිවේදනය
0
SHARES
136
VIEWS
Share on FacebookShare on Twitter

වාහන ආනයනය ආරම්භ කල දා සිට ආනයනය කල වාහන වලින් 75% ක් විකිණී අවසන් බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.
රජයේ තීරණ නිසා වාහන අලවිය පහල වැටී ඇති බවට අද දින පලවී තිබෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ප්‍රදර්ශනාගාරයකට ගෙනෙන වාහනයක් සතියක් එකහාමාරක් ඇතුලත අලෙවි වන බවත් හෙතෙම පැවසුවා‍

වැඩිදුරටත් අදහස් දැක්වු වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ,

අද මාධ්‍ය වාර්ථා තිබුනා වානහ විකිණෙන්නේ නෑ කියලා සහ ප්‍රදර්ශණාගාර තුල වාහන නෑ කියලා. නමුත් වාහන ගෙන ඒමේ අඩුවකුත් නෑ ඒ වගේම වාහන ඉල්ලුමේ අඩුවකුත් නෑ. නමුත් මිනිස්සු වාහන මිලදී ගන්නවා.
ලෝක වාහන මිලත් ලංකාවේ වාහන මිල ඉහල යන්න බලපානවා.

පාරිභෝගිකයාගෙන් ලොකු ඉල්ලුවක් තිබෙනවා.අලුත් ස්ටයිල් එකේ වාහන ඇවිත් තියෙන්නේ.මිනිස්සු තියන වාහන විකුණලා අලුත් වාහන ගන්නවා. පුංචි වාහන වල මිල නම් ටිකක් වැඩි උනා. නමුත් ඉල්ලුම අඩු වෙලා නෑ. අද වෙනකොට ලංකාවට ආනයනය කල වාහන වලින් 75% ක් විකිණී අවසන්. වාහනය ප්‍රදර්ශණාගාරයට යොමු කර පලමු දින 10 තුලම වාහනය අලෙවි වෙනවා. වාහන නැති වෙන්නේ නෑ.දිගටම අපි වාහන ආනයනය කරනවා. රජයෙන් හොද සහයෝගයක් ලබෙනවා.පොඩි පොඩි ප්‍රශ්න ආවා ඒවා විසදගෙන යනවා. වාහන මිල අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ.

Post Views: 138
Previous Post

ආවා..! ගියා..!

Next Post

හැම වෙලාවෙම වතුර තිබහයි ද?

Editor TTV News

Editor TTV News

Next Post
හැම වෙලාවෙම වතුර තිබහයි ද?

හැම වෙලාවෙම වතුර තිබහයි ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved