• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය චීන සමාගම අතහරියි

14 January 2026
in දේශීය, පුවත්
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය චීන සමාගම අතහරියි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට සැලසුම් කර තිබූ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීන ආයෝජන සහිත Amber Adventures (Private) Limited සමාගම තීරණය කර තිබේ. රජයේ ආයතනවල අත්තනෝමතික ක්‍රියා කලාපය සහ ආයෝජන ආරක්ෂා කිරීමට බලධාරීන් අපොහොසත් වීම මෙම තීරණයට හේතු වී ඇතැයි වාර්තා වේ.

ව්‍යාපෘතියෙන් ඉවත් වීමේ තීරණය සමාගම විසින් ඊයේ (ජනවාරි 13) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, ඒ සඳහා බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් සමාගම විසින් පෙන්වා දී ඇත.

සමාගම පෙන්වා දෙන්නේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික අනුමැතියන් ලැබී තිබියදීත්, හුදෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පදනම් විරහිත පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් පසුගිය ජනවාරි 09 වන දින ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට නියෝග කළ බවයි. ව්‍යාපෘතිය නිසා නායයෑමේ අවදානමක් පවතින බවට එල්ල වූ චෝදනා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් පරීක්ෂා කර එම ස්ථානයේ ස්ථාවරත්වය තහවුරු කර තිබියදීත් මෙලෙස බාධා කිරීම අසාධාරණ බව සමාගම අවධාරණය කරයි.

මෙම සමස්ත ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 12.75ක් (රුපියල් බිලියන 4කට අධික) වන අතර, ඉන් ඩොලර් මිලියන 3.5ක් මේ වන විටත් ආයෝජනය කර අවසන්ව තිබේ. ආයෝජන මණ්ඩලය (BOI) විසින් ආයෝජකයාට නිසි නියාමන ආරක්ෂාවක් හෝ මැදිහත් වීමක් ලබා නොදීම බරපතල අසාර්ථකත්වයක් බව පවසන සමාගම, තමන්ට සිදු වූ මූල්‍ය අලාභය අයකර ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සලකා බලමින් සිටී.

මෙම ව්‍යාපෘතිය ‘ඉදිකිරීම-ක්‍රියාත්මක කිරීම-පැවරීම’ (BOT) පදනම මත ක්‍රියාත්මක වූ අතර, වසර 13කට පසු රුපියල් බිලියන 5කට වඩා වටිනා මෙම පද්ධතිය කිසිදු මුදලක් අය නොකර රජයට පැවරීමට නියමිතව තිබුණි. ව්‍යාපෘතිය අත්හැරීමත් සමඟ එම ජාතික සම්පත මෙන්ම ප්‍රදේශයේ ජනතාවට හිමි වීමට තිබූ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ද රටට අහිමි වී යයි.

Post Views: 6
Previous Post

“බටහිරයන්ගේ රැවටිලිකාර සිනහවට හසු නොවන්න” – අයිෂා ගඩාෆිගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

Next Post

අධිවේගී මාර්ගයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක් : රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved