• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

T20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යෑම බංග්ලාදේශය නැවතත් ප්‍රතික්ෂේප කරයි

14 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
T20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යෑම බංග්ලාදේශය නැවතත් ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන පෙබරවාරි 07 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සිය කණ්ඩායම ඉන්දියාවට යැවීම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ. ආරක්ෂක ගැටලු හේතුවෙන් තම කණ්ඩායමේ තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස කළ ඉල්ලීම සලකා බලන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ඉල්ලීමක් කළද, බංග්ලාදේශය සිය ස්ථාවරය වෙනස් කර නොමැති බව වාර්තා වේ.
 
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අවධාරණය කරන්නේ ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම මත මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ තරඟ කාලසටහන දැනටමත් අවසන් කර ප්‍රකාශයට පත් කර ඇති බැවින් එහි වෙනසක් කිරීම අපහසු බවයි. එසේම ICC ය සිදුකළ අවදානම් තක්සේරුවට අනුව බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාව තුළ කිසිදු සෘජු තර්ජනයක් හඳුනාගෙන නොමැති බවද සඳහන් වේ.
 
දෙරට අතර පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් IPL කණ්ඩායමකින් නිදහස් කිරීම සහ බංග්ලාදේශය තුළ IPL විකාශනය තහනම් කිරීම වැනි සිදුවීම් මෙම ගැටුමට මුල් වී ඇත. මේ අතර බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක අසිෆ් නස්රුල් යෝජනා කර ඇත්තේ බංග්ලාදේශයේ තරඟ ශ්‍රී ලංකාව වැනි විකල්ප රටකට ගෙන යන ලෙසයි. මෙම අර්බුදය හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියට බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳව මේ වන විට දැඩි අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
Post Views: 1
Previous Post

විමල්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

Next Post

බීමත් රියදුරන්ට එරෙහිව නීතිය තද වෙයි : වසරක් තුළ නඩු 7,000 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

කලාඔය සැඩ පහරට බස් රථය දැමූ රියදුරා යළි රිමාන්ඩ් : මිනී මැරුම් චෝදනා යටතේ නඩු පවරයි

14 January 2026
ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය: බලන්ගොඩ කස්සප හිමි ඇතුළු 14ක් ජනවාරි 19 දක්වා රිමාන්ඩ්

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved