• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යතුරුපැදි තරගයකට ගිය 17 හැවිරිදි සසිඳුගේ අවසන් ගමන

22 January 2026
in දේශීය, පුවත්
යතුරුපැදි තරගයකට ගිය 17 හැවිරිදි සසිඳුගේ අවසන් ගමන
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

” බයික් අරන් දවස් කියද…? බණ ගෙදරක යනවා කියලා ගෙදරින් ගිය පුතා ආපහු ආවේ පෙට්ටියකින්…”
හඩා වැළපෙමින් අම්මා කියූ කතාව
“බණ ගෙදරක යනවා කියා ගෙදරින් ගිය පුතා අද පෙට්ටියකින් ආපහු ආවා” යැයි පවසමින් මීවනපලාන, කොළඹයාහේන පදිංචි 40 හැවිරිදි ධර්මලතා මහත්මිය හඬා වැලපෙන්නේ යතුරුපැදි අනතුරකින් සිය එකම පුතු අහිමි වීමේ දැඩි ශෝකයෙනි. මියගිය සසිඳු දෙව්මිත් ප්‍රසංසන තවමත් 17 හැවිරිදි වියේ පසුවූ අතර, ඔහු මිලදී ගෙන දින කිහිපයක් පමණක් වූ, රියදුරු බලපත්‍රයක් හෝ නොමැති යතුරුපැදියකින් සහභාගී වූ අවසන් තරගය මෙය වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.
හොරණ-ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ ඉලිඹ හන්දිය අසලදී මෙම මාරක අනතුර සිදු වී තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි, හොරණ සහ අවට ප්‍රදේශවල තරුණයන් රාත්‍රී කාලයේදී මෙම මාර්ගයේ යතුරුපැදි තරග (Races) පැවැත්වීමට පුරුදුව සිටින අතර, එදින රාත්‍රී 11.00ට පමණ යතුරුපැදි දෙකක් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. අනතුර සිදුවූ මොහොතේ රේස් පැදීමට පැමිණි අනෙකුත් මිතුරන් පලා ගොස් ඇති අතර, තුවාලකරුවන් රෝහල් ගත කිරීමට උදව් කර ඇත්තේ ප්‍රදේශවාසීන්ය. අනතුරින් තුවාල ලැබූ අනෙක් 22 හැවිරිදි තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
සසිඳුගේ අවසන් කටයුතු සිදු වූ දින ඔහුගේ මිතුරන් යතුරුපැදි පෙළපාලියකින් අවසන් ගෞරව දැක්වීමට කටයුතු කළ ද, අනවසර යතුරුපැදි තරග හේතුවෙන් තවත් තරුණ ජීවිතයක් රටට අහිමි වී තිබේ. රැකියාවක් කරමින් සිය පවුලට ශක්තියක් වීමට උත්සාහ කළ මෙම තරුණයාගේ වියෝව, අනවසර යතුරුපැදි තරගවල ඇති භයානකකම පිළිබඳව සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි.

Post Views: 21
Previous Post

බංග්ලාදේශයේ බෞද්ධයෝ දැඩි අනතුරක : ලෝක ප්‍රජාව වහාම මැදිහත්වන්න

Next Post

ගලහ කෝවිල් බිමෙන් හමු වූ අද්භූත පාෂාණයේ ගැන පරීක්ෂණ අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
ගලහ කෝවිල් බිමෙන් හමු වූ අද්භූත පාෂාණයේ ගැන පරීක්ෂණ අවසන්

ගලහ කෝවිල් බිමෙන් හමු වූ අද්භූත පාෂාණයේ ගැන පරීක්ෂණ අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

2 March 2026

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන වැස්සකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථකව මුහුණ දෙයි

2 March 2026
නීතිවිරෝධී ලෙස ඩීසල් සඟවා  සිටි ව්‍යාපාරිකයෙක් බුත්පිටියේදී කොටු වෙයි

නීතිවිරෝධී ලෙස ඩීසල් සඟවා සිටි ව්‍යාපාරිකයෙක් බුත්පිටියේදී කොටු වෙයි

2 March 2026
ප්‍රහාර හමුවේ ඉරානයේ සෞඛ්‍ය සේවය අර්බුදයක

ප්‍රහාර හමුවේ ඉරානයේ සෞඛ්‍ය සේවය අර්බුදයක

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

බීරූට් අගනුවරට ඊශ්‍රායලයෙන් විශේෂ ප්‍රහාරයක්

2 March 2026

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන වැස්සකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාර්ථකව මුහුණ දෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved