• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීනය 6G දෙවන ගමන අරඹයි

22 January 2026
in දේශීය, පුවත්
චීනය 6G දෙවන ගමන අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලොව සන්නිවේදන තාක්ෂණයේ දැවැන්තයෙකු වන චීනය, 6G තාක්ෂණික අත්හදාබැලීම්වල දෙවන අදියර නිල වශයෙන් ආරම්භ කර තිබේ.

පළමු අදියරේ පරීක්ෂණ සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති අතර, මේ වන විට 6G තාක්ෂණයට අදාළ ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද 300කට අධික සංඛ්‍යාවක සංචිතයක් අත්කර ගැනීමට චීනය සමත්ව ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

චීනය දැනටමත් ලොව විශාලතම තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතියට හිමිකම් කියන අතර, එරට ස්ථාපිත කර ඇති 5G පාදක මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 4.8ක් ඉක්මවා ගොස් තිබේ. එමෙන්ම 5G තාක්ෂණය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1.2කට වඩා වැඩි වී ඇති බව ද අමාත්‍යාංශ ප්‍රකාශක Xie Cun මහතා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

මෙම ශක්තිමත් 5G පදනම උපයෝගී කරගනිමින් 6G තාක්ෂණයේ පෙරගමන්කරුවෙකු වීම චීනයේ අරමුණ වී ඇත.

Post Views: 2
Previous Post

අමෙරිකානු වීසා ගැන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

Next Post

පොහොට්ටුවෙන් රමේෂ්ට නව තනතුරු දෙකක්

Editor TTV News

Editor TTV News

Next Post
පොහොට්ටුවෙන් රමේෂ්ට නව තනතුරු දෙකක්

පොහොට්ටුවෙන් රමේෂ්ට නව තනතුරු දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට

22 January 2026
යතුරුපැදි දෙකක් ගැටී මාරක අනතුරක් : 21 හැවිරිදි තරුණයෙක් මියයයි

යතුරුපැදි දෙකක් ගැටී මාරක අනතුරක් : 21 හැවිරිදි තරුණයෙක් මියයයි

22 January 2026
චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

චම්පිකගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

22 January 2026
ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා

ටෙස්ට් නොකළ ඇස් බෙහෙත දාහත් දෙනෙකු අන්ධ කරලා

22 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට

22 January 2026
යතුරුපැදි දෙකක් ගැටී මාරක අනතුරක් : 21 හැවිරිදි තරුණයෙක් මියයයි

යතුරුපැදි දෙකක් ගැටී මාරක අනතුරක් : 21 හැවිරිදි තරුණයෙක් මියයයි

22 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved