• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් හතරක්

22 January 2026
in දේශීය, පුවත්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනතට එරෙහිව පෙත්සම් හතරක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හතරක් ගොනු කර තිබේ.
 
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ නවතම පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බවයි.
 
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම විශේෂ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට දින 14ක කාලයක් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා ඕනෑම පාර්ශවයකට අවස්ථාව හිමි වේ.
මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අවසානයේදී පැවැත්වීමට නියමිතව ඇත. පනත සම්මත වුවහොත් සිදුවන ප්‍රධාන වෙනස්කම් ලෙස දැනට විශ්‍රාම වැටුප් ලබන සහ ඉදිරියේදී ලැබීමට නියමිත හිටපු මන්ත්‍රීවරුන් 512 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් අහෝසි වනු ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව, එම පනතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අධිකරණ තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දෙනු ලැබේ.
 
Post Views: 8
Previous Post

පොහොට්ටුවෙන් රමේෂ්ට නව තනතුරු දෙකක්

Next Post

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දුෂ්කරයි, නිලධාරීවාදය සංකීර්ණයි – තුර්කි තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දුෂ්කරයි, නිලධාරීවාදය සංකීර්ණයි – තුර්කි තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය දුෂ්කරයි, නිලධාරීවාදය සංකීර්ණයි - තුර්කි තානාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

22 January 2026
විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

22 January 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ටම් පරිගණකය කොළඹ විශ්වවිද්‍යාලයට

22 January 2026
යතුරුපැදි දෙකක් ගැටී මාරක අනතුරක් : 21 හැවිරිදි තරුණයෙක් මියයයි

යතුරුපැදි දෙකක් ගැටී මාරක අනතුරක් : 21 හැවිරිදි තරුණයෙක් මියයයි

22 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

වසර 40ක තිස්සේ දිරා යමින් තිබූ පරන්තන් රසායනික කම්හල යළි පණ ලබයි

22 January 2026
විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

විදුලිබල ලේකම් මහාචාර්ය උදයංග ඉල්ලා අස්වෙයි…!

22 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved