හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ කොළඹ පිහිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ. වාර්තා වන අන්දමට ඔහු එලෙස පැමිණ ඇත්තේ එම කොට්ඨාසය මගින් සිදුකරනු ලබන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
Post Views: 8