ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වේ.
Post Views: 12