• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්ෂක නිලධාරියෙකුගේ දුරකථනයට හානි කිරීමේ සිද්ධිය

මන්ත්‍රී අර්චුනා රු. 1000ක් දී සමථයකට පත් කරගනී

3 February 2026
in දේශීය, පුවත්
ආරක්ෂක නිලධාරියෙකුගේ  දුරකථනයට හානි කිරීමේ සිද්ධිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු අතර ඇති වූ මතභේදාත්මක සිද්ධියක් රුපියල් 1000ක මුදලක් ගෙවා සමථයකට පත් කරගත් බව නාරහේන්පිට පොලිසිය පවසයි. ඉකුත් 02 වැනිදා මන්ත්‍රීවරයා සිය රථයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී, ආරක්ෂක නිලධාරීන් ඔහුව හඳුනා නොගෙන ඇතුළු වීමට අවසර නොදීම නිසා මෙම ගැටුම හටගෙන තිබේ. එහිදී මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් රථය ඇතුළු කර ආරක්ෂක නිලධාරියෙකු සමඟ බහින්බස් වී ඔහුගේ ජංගම දුරකථනයට පහර දී හානි කර ඇති බව වාර්තා වේ. දෙපාර්ශ්වයම 119 හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර තිබූ අතර, පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේ සිදුකළ සාකච්ඡාවකින් පසු දුරකථනයේ හානිය වෙනුවෙන් මන්ත්‍රීවරයා අදාළ මුදල ගෙවා සිද්ධිය සමථයකට පත් කරගෙන ඇත.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා

Next Post

නුගේගොඩ අධිකරණයේදී නීතිඥයින්ට තර්ජනය කර වාහනයට පහරදීමේ සිද්ධියට සැකකාරියන් දෙදෙනෙකු කොටුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

කෙහෙල්බද්දර පද්මේ සමඟ  සබඳතා පැවැත්වූ බවට වූ චෝදනාව මත නාමල්ගෙන්  පැය 4ක ප්‍රශ්න කරයි

රෙජිස්ටර් සහ ඉන්ෂුරන්ස් බෑ කියූ නිසා  වැළලී ගිය මෙරට ප්‍රථම විද්‍යුත් බස් රථය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ පමණයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved