• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුගේගොඩ අධිකරණයේදී නීතිඥයින්ට තර්ජනය කර වාහනයට පහරදීමේ සිද්ධියට සැකකාරියන් දෙදෙනෙකු කොටුවෙයි

3 February 2026
in දේශීය, පුවත්
නුගේගොඩ අධිකරණයේදී  නීතිඥයින්ට තර්ජනය කර  වාහනයට පහරදීමේ සිද්ධියට  සැකකාරියන් දෙදෙනෙකු කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට සහභාගී වී ආපසු යමින් සිටි නීතිඥවරුන් දෙදෙනෙකුට මරණ තර්ජනය කර ඔවුන්ගේ වාහනයට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජනවාරි 30 වැනිදා අධිකරණ භූමියෙන් පිටතදී පුද්ගල කණ්ඩායමක් විසින් නීතිඥවරුන්ගේ වාහනය වට කර, මරණ තර්ජනය කරමින් පහර දී ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක විය. අත්අඩංගුවට ගත් සැකකාරියන් 31 සහ 55 යන වයස්වල පසුවන පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර ඔවුන් නීති විරෝධී ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සාපරාධී බිය ගැන්වීම් සහ මග අවහිර කිරීමේ චෝදනා යටතේ අද (03) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Views: 1
Previous Post

ආරක්ෂක නිලධාරියෙකුගේ දුරකථනයට හානි කිරීමේ සිද්ධිය

Next Post

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

කෙහෙල්බද්දර පද්මේ සමඟ  සබඳතා පැවැත්වූ බවට වූ චෝදනාව මත නාමල්ගෙන්  පැය 4ක ප්‍රශ්න කරයි

රෙජිස්ටර් සහ ඉන්ෂුරන්ස් බෑ කියූ නිසා  වැළලී ගිය මෙරට ප්‍රථම විද්‍යුත් බස් රථය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026
වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම  මින් ඉදිරියට  අන්තර්ජාලය ඔස්සේ පමණයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ පමණයි

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved