• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙන්ෂන් ගිය රාජ්‍ය ලොක්කන්ට පර්මිට් එකට වාහන ගෙන්වීමට අවසර ලැබෙන හැඩ

3 February 2026
in දේශීය, පුවත්
පෙන්ෂන් ගිය රාජ්‍ය ලොක්කන්ට පර්මිට් එකට වාහන ගෙන්වීමට අවසර ලැබෙන හැඩ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාම ගැන්වීමේදී සහන පදනම මත වාහන බලපත්‍ර හිමි වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා වාහන ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම බලපත්‍ර ක්‍රමය යටතේ මෙතෙක් බලපත්‍ර 1,900ක් නිකුත් කර ඇති අතර, 2025 වසරේදී පමණක් බලපත්‍ර 563ක් නිකුත් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම බලපත්‍රලාභීන්ට වාහන ආනයනය කිරීමට ඉඩ දීම පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමින් පවතින බවයි. විශේෂ ප්‍රමුඛතා ලේඛනයක් යටතේ හෝ මෙම පිරිසට වාහන ආනයනයට අවස්ථාව ලබා දිය යුතු බවට ද මෙහිදී යෝජනා විය.
Post Views: 1
Previous Post

ප්‍රබල අකුණු දිස්ත්‍රික්ක 5කට අවවාදාත්මක නිවේදනයක්

Next Post

හිටපු ජනපති මෛත්‍රීට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved