• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත් ටෙන්ඩරයේ අවුලක්: ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට කරුණු කියයි

3 February 2026
in දේශීය, පුවත්
මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත් ටෙන්ඩරයේ අවුලක්: ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට කරුණු කියයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ දෙවන කොටස සඳහා දැනට ක්‍රියාත්මක වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර බවත්, එහි අව්‍යාජ තරඟකාරිත්වයක් නොමැති බවත් සඳහන් කරමින් ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. සුදුසුකම්ලත් දේශීය කොන්ත්‍රාත්කරුවන් රැසක් සිටියදී මෙම ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය හය හත් දෙනෙකු වැනි ඉතා සීමිත පිරිසකට පමණක් සීමා වී ඇති බවත්, එමඟින් රජයට අධික පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ලංසු සුරැකුම්පත් සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම සහ බැංකු මඟින් පනවා ඇති ඇතැම් අවහිරතා හේතුවෙන් දේශීය ඉදිකිරීම්කරුවන්ට මෙම ව්‍යාපෘතියට දායක වීමට ඇති අවස්ථාව ඇහිරී යන බව එම ලිපියේ සඳහන් වේ.
මහජන විශ්වාසය සුරකිමින් සාධාරණ ටෙන්ඩර් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරන ලෙසත්, සුදුසුකම්ලත් ජාත්‍යන්තර ලංසුකරුවන්ට ද අවස්ථාව විවෘත කරන ලෙසත් ජාතික ඉදිකිරීම් සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. පසුගිය වසර පහක කාලය තුළ දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දුන් පසුබෑම හමුවේ මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා දේශීය සහභාගීත්වය උපරිම කිරීම යහපත් රාජ්‍ය පාලනයට අත්‍යවශ්‍ය කරුණක් බව ද එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Post Views: 2
Previous Post

නිදහස් සැමරුම හෙට නිදහස් චතුරශ්‍රයේදී: මෙවර යුද උපකරණ ප්‍රදර්ශනයක් නෑ

Next Post

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි: පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි:  පාසල් සංවර්ධන නිලධාරීන්  මාරාන්තික උපවාසය අත්හරී

ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි: පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාලන මිල ඉක්මවා කීරි සම්බා විකිණූ මාකොළ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක්

පාලන මිල ඉක්මවා කීරි සම්බා විකිණූ මාකොළ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක්

3 February 2026
තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය කාර්යාල 5කදී

තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය කාර්යාල 5කදී

3 February 2026
නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC ඉන්දියාවේ දේශපාලන අත්අඩංගුවේ

ICC ඉන්දියාවේ දේශපාලන අත්අඩංගුවේ

3 February 2026
පාලන මිල ඉක්මවා කීරි සම්බා විකිණූ මාකොළ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක්

පාලන මිල ඉක්මවා කීරි සම්බා විකිණූ මාකොළ වෙළෙන්දකුට ලක්ෂයක දඩයක්

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved