• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර තුනක් තුළ විදුලි බිල 30%කින් අඩු කරන බවට බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

5 February 2026
in දේශීය, පුවත්
වසර තුනක් තුළ විදුලි බිල 30%කින්  අඩු කරන බවට  බලශක්ති ඇමතිගෙන් සහතිකයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 05 – රජය පොරොන්දු වූ පරිදි ඉදිරි වසර තුනක කාලය තුළ විදුලි ගාස්තු සියයට 30කින් අඩු කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා යන පිරිවැය අඩු නොකර පාරිභෝගිකයාට සහනයක් ලබා දිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රජය බලයට පත්වන විට රුපියල් 37ක්ව පැවති ඒකකයක සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය මේ වන විට රුපියල් 29 දක්වා සියයට 22කින් අඩු කිරීමට සමත්ව ඇති බව ද සඳහන් කළේය.
මෙම නිෂ්පාදන පිරිවැය ඉදිරියේදී රුපියල් 25 දක්වා තවදුරටත් පහත හෙළීම රජයේ ඉලක්කය බවත්, ඒ හරහා සහනදායී විදුලි බිලක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. දැනට සිදුවන්නේ වැඩි මිලට විදුලිය උත්පාදනය කර අඩු මිලට විකිණීම වැනි අර්බුදකාරී තත්ත්වයක් වුවද, ක්‍රමවත් බලශක්ති කළමනාකරණය ඔස්සේ එම පිරිවැය අවම කර සහනය ලබා දෙන බව අමාත්‍යවරයා සභාවට සහතික විය.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් දිනකදී පැමිණි වැඩිම සංචාරක පිරිස ජනවාරි 15 වනදා වාර්තා වෙයි

Next Post

කොරියාවේ ග්‍රාමීය තරුණයන්ට ආවාහ සදහා ශ්‍රී ලාංකික තරුණියන් ආනයනය කරන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

ලවර්ස් ලීප් දිය ඇල්ලේ  සෙල්ෆි ගැනීමට ගිය විදේශිකයෙක්  ප්‍රපාතයකට ඇද වැටෙයි

බස් 100ක ගනුදෙනුවෙන් බස් 4ක් “සන්තෝසම්” ලෙස ගත්තාද?

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

ශ්‍රී ලංකාව වැඩිම ණය වාරිකය ගෙවා නිම කළේ 2025 වසරේදී

27 March 2026
කෘෂිකාර්මික දිනය වෙනුවෙන්  ඇමරිකානු ගොවීන්ට  ජනපති ට්‍රම්ප්ගෙන්  ඩොලර් බිලියන 40ක ආධාර

කෘෂිකාර්මික දිනය වෙනුවෙන් ඇමරිකානු ගොවීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ඩොලර් බිලියන 40ක ආධාර

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved